ඩෙන්ටල් ක්ලිනික් උඩ තට්ටුවට කඩා වැදුණ Nissan Altima

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඩෙන්ටල් ක්ලිනික් උඩ තට්ටුවට කඩා වැදුණ Nissan Altima

    ඩෙන්ටල් ක්ලිනික් උඩ තට්ටුවට කඩා වැදුණ Nissan Altima

    skynews-car-crash_4206028.jpg

    දන්ත ශල්‍යාගාරයක උඩ තට්ටුවට කඩා වැටුණ Nissan Altima වර්ගයේ කාර් රථයක් පිළිබඳ අමුතු පුවතක්
    කැලිෆෝනියාවෙන් වාර්තාවේ.

    අධික වේගයෙන් ගමන් කරද්දී එය විසිවී ඉහළට ගමන් කරන්නට ඇතැයි සැලකෙන නමුත් ඉහළට ගියේ කෙසේ දැයි තවම හඳුනාගෙන නැත.
    අනතුර සිදුවන අවස්ථාවේ සුළු ගින්නක්ද හටගෙන තිබුණ නමුත් එය මැඩ පවත්වා ඇත.වාහන පදවමින් සිටි පුද්ගලයා සහ ඇතුලේ සිටි තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇත. පැදවූ පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකු බවට පොලිසියට කරුණු අනාවරණයවී තිබේ.
    skynews-car-crash_4206026.jpg

    skynews-car-crash_4206027.jpg

    gossiplankanews
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    oya clinic eke lady dokiyal inna attthe.....car eke yana eka dakinna athi eya topless innawa uda tattuwe. porata sihiparaada netuwa harewwa clinic ekata wahane....

    onna ookayi pinwathuni siddiya.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    oya clinic eke lady dokiyal inna attthe.....car eke yana eka dakinna athi eya topless innawa uda tattuwe. porata sihiparaada netuwa harewwa clinic ekata wahane....

    onna ookayi pinwathuni siddiya.

    :lol::lol: අර ඩයල් එකක් ඔහොම කතාවක් ලියලා තිබුනා නේද.. ලගදිම ලංකාවෙත් වෙයි :rofl: