අඩෝ මේ 3000ට විතර ගත්ත ඩෙනිම 8000ක් කිව්වා යකෝ. ඉන 34 උඩ සේරම වගේ ඒ ගණන්ලු. පස්සේ අර පොඩි පොඩි හම්බ කඩ වලට රිංගලා බැලුවා එව්වයේත් 5000 උඩ යන්නේ. හද්ද චොර ඩෙනිම් නම් තියෙනවා 4000ට වගේ.



අපිට කියන්න එපාlagadi levis ekak gatta factory pannapuwa rs 3000ta
දැන් ඉතින් ගඟේ පැනලා තමා ක්‍රොකඩයිල් අඳින්න වෙන්නේAntimata crocodile denim gatte 6000ta .. den kiyada dannah![]()
ෂොපින් බෑග් එකක් අටවගෙනද යන්නේ?450i,![]()
එච්චර ගානක් දීලා ගත්ත එකේ ලයිට් පත්තු වෙන්නේ නැත්තන් වැඩක් නෑ හැබැයි.17,000 යි 502 එක Levis එකෙ..
Denim අදින් නැ කියල හිතා ගත්තා
Fctry sale for the workersඅපිට කියන්න එපා
දැන් ඉතින් ගඟේ පැනලා තමා ක්‍රොකඩයිල් අඳින්න වෙන්නේ
ෂොපින් බෑග් එකක් අටවගෙනද යන්නේ?
මුන්ට ෆැක්ට්‍රියෙන් පන්නපුවා කියලා ගෙවල් වල රෙදිවැල්වල වනලා තිබ්බ ඩෙනිම් උස්සන් ඇවිල්ලා විකුණුව කුඩ්ඩා :-lagadi levis ekak gatta factory pannapuwa rs 3000ta
එකනෙ බන්එච්චර ගානක් දීලා ගත්ත එකේ ලයිට් පත්තු වෙන්නේ නැත්තන් වැඩක් නෑ හැබැයි.
pitkotuweda bn------ Post added on Jan 17, 2023 at 11:33 PMtommy hilfiger 4850/= giya sathiye gaththa
කොලර් ටීෂර්ට් එකක් තිබ්බ සුදු පාට. පට්ටම කොලිටි. ඈතට පෙනුනා පට්ට බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඇති කියල. රුපියල්ම 5000ක් යකෝ.tommy hilfiger 4850/= giya sathiye gaththa

oya factory outlet kiyala kada thiyenne, anna ewain, mama me gaththa deweni eka, quality eka hodai matanam, patta gahanna puluwanpitkotuweda bn------ Post added on Jan 17, 2023 at 11:33 PM
denimai, shirt ekai gaththa kiyanne 10 paninawaකොලර් ටීෂර්ට් එකක් තිබ්බ සුදු පාට. පට්ටම කොලිටි. ඈතට පෙනුනා පට්ට බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඇති කියල. රුපියල්ම 5000ක් යකෝ.![]()