ඩෙනිම් ගණන් කොහොමද, ලඟදි කලිසම් එහෙම ඇන්දද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,179
    113
    34
    Kalutara
    අඩෝ මේ 3000ට විතර ගත්ත ඩෙනිම 8000ක් කිව්වා යකෝ. ඉන 34 උඩ සේරම වගේ ඒ ගණන්ලු. පස්සේ අර පොඩි පොඩි හම්බ කඩ වලට රිංගලා බැලුවා එව්වයේත් 5000 උඩ යන්නේ. හද්ද චොර ඩෙනිම් නම් තියෙනවා 4000ට වගේ. :angry: :(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,179
    113
    34
    Kalutara

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,971
    6,644
    113
    ගග අද්දර
    අපිට කියන්න එපා


    දැන් ඉතින් ගඟේ පැනලා තමා ක්‍රොකඩයිල් අඳින්න වෙන්නේ


    ෂොපින් බෑග් එකක් අටවගෙනද යන්නේ?
    Fctry sale for the workers 🤭 um entitled for 10 garments each year for that price.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    lagadi levis ekak gatta factory pannapuwa rs 3000ta
    මුන්ට ෆැක්ට්‍රියෙන් පන්නපුවා කියලා ගෙවල් වල රෙදිවැල්වල වනලා තිබ්බ ඩෙනිම් උස්සන් ඇවිල්ලා විකුණුව කුඩ්ඩා :-

    Osita Iheme Reaction GIF by GrowthX
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,659
    6,937
    113
    වදුරව
    එච්චර ගානක් දීලා ගත්ත එකේ ලයිට් පත්තු වෙන්නේ නැත්තන් වැඩක් නෑ හැබැයි.
    එකනෙ බන් 😄
    Cotton collection එකෙ තිබබ හොද trousers set එකක්
    3000-4000 range
    බලන්න…

    ps: හැබැයි cotton jeans මචං
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,179
    113
    34
    Kalutara
    tommy hilfiger 4850/= giya sathiye gaththa
    කොලර් ටීෂර්ට් එකක් තිබ්බ සුදු පාට. පට්ටම කොලිටි. ඈතට පෙනුනා පට්ට බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඇති කියල. රුපියල්ම 5000ක් යකෝ. 😣
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    pitkotuweda bn------ Post added on Jan 17, 2023 at 11:33 PM
    oya factory outlet kiyala kada thiyenne, anna ewain, mama me gaththa deweni eka, quality eka hodai matanam, patta gahanna puluwan

    කොලර් ටීෂර්ට් එකක් තිබ්බ සුදු පාට. පට්ටම කොලිටි. ඈතට පෙනුනා පට්ට බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඇති කියල. රුපියල්ම 5000ක් යකෝ. 😣
    denimai, shirt ekai gaththa kiyanne 10 paninawa
    ------ Post added on Jan 17, 2023 at 11:38 PM
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    dan moktda bn denim work from home ne. ekak tibbanm ati hama gamanakatama. jokkut wadiya onee nati scene ekak short witrai onee