ඩෙනිම් ගණන් කොහොමද, ලඟදි කලිසම් එහෙම ඇන්දද?

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,064
    13,938
    113
    126
    Hogwarts
    oya factory outlet kiyala kada thiyenne, anna ewain, mama me gaththa deweni eka, quality eka hodai matanam, patta gahanna puluwan


    denimai, shirt ekai gaththa kiyanne 10 paninawa
    ------ Post added on Jan 17, 2023 at 11:38 PM
    Colombo ganna map location eka dapanko balanna
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,911
    2
    15,651
    113
    තාමත් එ‍් ගණන් තේරුම් ගන්න අපේ මොළ වයර් වෙලා නෑ බං. දැන් තියෙන ගාණ දෙකෙන් බෙදලා බලහන් ඉස්සර මතක ගණන් එක්ක එ‍් මිලට වටිනවාද කියලා. එහෙම නම් ඩබල් ගාණ ගෙවලා ගනින්, ඕක තමයි යථාර්ථය. 😥😥
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,392
    2,592
    113
    colombo
    අඩෝ මේ 3000ට විතර ගත්ත ඩෙනිම 8000ක් කිව්වා යකෝ. ඉන 34 උඩ සේරම වගේ ඒ ගණන්ලු. පස්සේ අර පොඩි පොඩි හම්බ කඩ වලට රිංගලා බැලුවා එව්වයේත් 5000 උඩ යන්නේ. හද්ද චොර ඩෙනිම් නම් තියෙනවා 4000ට වගේ. :angry: :(
    උඹට අඩුවට ගන්න ඕන නම් ෆේස්බුක් එකේ බලපං. දැන් ඩෙනිම් ගනන් තමා. කැත සීන් එක ගොඩක් තැන් වල තියෙන්නේ තුනී කොල්ලොන්ට පැන්සල් කූරු වගේ පහලින් හීනි පෙන්සිල් කට් කලිසම්. මගේ ඉන 36, ඒවා ඇන්දම නිකම් ගජමෑන් වගේ උඩින් මහතයි යටින් හීනී. අනික වැඩක් කරන්න ගියාම කකුලෙ මවිල් ටික උඩට ඇදිලා එනවා.
    ආ තව පමුණුවේ කඩ තියෙනවා තොග. ඒවගෙ කලිසම් 6ක් වගේ ගන්නවනම් සුපිරි බඩු තියෙනවා එකක් 3500-4000 වගේ සෙට් වෙන. ගාමන්ට් ලුක් නෙමෙයි.



    මතක් උනා හුත්තෝ .Thank me later

    මෙන්න මේකට පල

    fashion store බම්බලපිටිය

    පට්ටම ලාබයි ඕනෙ නම් ගෑණු එක්ක පල. 20ක් ගෙනිහින් තොගයක් ගේන්න පුලුවන්.

    උදේ 10 වෙද්දි පල නැත්ත්ම් සෙනග
    monday and friday new items arrive

    https://www.facebook.com/thefashionstorelk


    321562388_1134003950615900_2339947214478066603_n.jpg

    321539960_922868805306269_3751542114212224575_n.jpg






    320209970_1774359502947862_7991087486740108037_n.jpg

    321791712_686543849851211_2113863157677754901_n.jpg


    මේ ටිකේ ගොඩක් කොල්ලෝ හින්දුස්තානි වෙලා ඉන්න එකේ. කෑල්ලගෙ උපන්දිනේ ලඟ නම් මේ වගේ ලාබෙට කොලිටි ඇදුම් දුසිමක් දීලා බලපං. කෑල්ලට ඕවා දෙන්න යද්දී ටොයිලට් පේපර් රෝලක් අරං පල. ඇයි කියලා අහන්නෙපා. THANK ME LATER.;):P

    320833610_1211791806409552_2885832063081041216_n.jpg



    312730753_3360736670873065_337206371180565336_n.jpg


    305261345_3323228397957226_5821907832433730296_n.jpg
     
    Last edited: