kottawe idan pannipitiya pattata yanakota ols road eken, left side eke hardware ekak ekka wage podi clothing store ekak tiyenawa. name eka nam mathaka ne, math yaddi dakala gatte.Kohenda gatte? PM ekakwat daanko place eka
Place ekak kiyanko
------ Post added on Jan 18, 2023 at 9:47 AM
17 000 k dila aran waradilawat hodanna epa mcn ....digatama adapan17,000 යි 502 එක Levis එකෙ..
Denim අදින් නැ කියල හිතා ගත්තා
Kohendalagadi levis ekak gatta factory pannapuwa rs 3000ta
3000 uba denimak gaththe koi kaleda bn ?2020 eha nam venna beඅඩෝ මේ 3000ට විතර ගත්ත ඩෙනිම 8000ක් කිව්වා යකෝ. ඉන 34 උඩ සේරම වගේ ඒ ගණන්ලු. පස්සේ අර පොඩි පොඩි හම්බ කඩ වලට රිංගලා බැලුවා එව්වයේත් 5000 උඩ යන්නේ. හද්ද චොර ඩෙනිම් නම් තියෙනවා 4000ට වගේ.![]()
![]()
machan denata pora laga levis stocks ne kiyala kiwwa machan, tawa 1 week walin alut stock ekak enwa kiwwa, mn alut stocks wala prices ahala kiyannm oyataEla ban
Dark blue and black balapan

Embilipitiye machan
Place ekak kiyanko
------ Post added on Jan 18, 2023 at 9:47 AM

machan denata pora laga levis stocks ne kiyala kiwwa machan, tawa 1 week walin alut stock ekak enwa kiwwa, mn alut stocks wala prices ahala kiyannm oyata
Embilipitiye machan
3 years walin denim salli deelaa aragena naha
levi's free hambu wenava awurddata 3 pairs. 

ඇවිදිද්දි මීක් මීක් සද්දයක් එනව..එච්චර ගානක් දීලා ගත්ත එකේ ලයිට් පත්තු වෙන්නේ නැත්තන් වැඩක් නෑ හැබැයි.
මට මේ ජාතියෙ මේ කලර් එකේම රිප්ඩ් ජීන්ස් තියේද බලල කියපන්කො. ඉන 34machan denata pora laga levis stocks ne kiyala kiwwa machan, tawa 1 week walin alut stock ekak enwa kiwwa, mn alut stocks wala prices ahala kiyannm oyata
Embilipitiye machan![]()
මට මේ ජාතියෙ මේ කලර් එකේම රිප්ඩ් ජීන්ස් තියේද බලල කියපන්කො. ඉන 34

එහෙට ගිහිල්ලා අරන් එද්දී මෙහෙන් ගන්න ගාන හරි.pamunuwen thama gannepoddak aduwata tibba...