ඩෙනිම් ගණන් කොහොමද, ලඟදි කලිසම් එහෙම ඇන්දද?

saffron2017

Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    65504 cut eka tynawada?
    IMG_20230119_184437.jpg

    65504 Eka Dan masa dekakata kalin gatte.. Dan 511 tiyenawa.
     
    • Wow
    Reactions: Heshan Daminda

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,259
    945
    113
    KEY Brand eka hondai , but ekath den 8000k withara , discounts check karala ganing,hitapu gaman discount daanawa, Key budget high quality
     
    • Wow
    Reactions: Heshan Daminda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,114
    113
    Panadura
    ඇඳුමක් ගත්ත කාලයක් මතක නෑ බන් මම ගාව තිබ්බ ඩෙනිම් හතරක් විතර දුන්නා අපේ පැත්තේ මාළු විකුණන්න එන මනුස්සයට
    එකෙන් තුනක් එක පාරයි ඇඳලා තියෙන්නෙ කොහොම හරි ඒවගේ වටිනාකම 25,000 ට වැඩි...
    කොරෝනා කාලෙන් පස්සේ මම ගොඩක් කෙට්ටු උන නිසා ඒවා දැන් අඳින්න බෑ ඉන 38 තිබ්බේ දැන් ඉන 32
    අර මනුස්සයගේ හිතේ සතුට දැක්ක නම් ඒ වෙලාවේ ඒ තරම් සතුටකින් ගත්තේ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    පරණ ටික අන්ඩ දාල ඇන්දම ගොඩක් උන් අහනවා කොහෙන් ද ගත්තේ කියල

    ඇඳුමක් ගත්ත කාලයක් මතක නෑ බන් මම ගාව තිබ්බ ඩෙනිම් හතරක් විතර දුන්නා අපේ පැත්තේ මාළු විකුණන්න එන මනුස්සයට
    එකෙන් තුනක් එක පාරයි ඇඳලා තියෙන්නෙ කොහොම හරි ඒවගේ වටිනාකම 25,000 ට වැඩි...
    කොරෝනා කාලෙන් පස්සේ මම ගොඩක් කෙට්ටු උන නිසා ඒවා දැන් අඳින්න බෑ ඉන 38 තිබ්බේ දැන් ඉන 32
    අර මනුස්සයගේ හිතේ සතුට දැක්ක නම් ඒ වෙලාවේ ඒ තරම් සතුටකින් ගත්තේ...
    කෙට්ටු උනේ කොරෝනා හැදිලද මේ සාගතයට සෙට් වෙලාද උද්දමනය එක්ක
    ------ Post added on Jan 20, 2023 at 2:07 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,114
    113
    Panadura
    පරණ ටික අන්ඩ දාල ඇන්දම ගොඩක් උන් අහනවා කොහෙන් ද ගත්තේ කියල

    කෙට්ටු උනේ කොරෝනා හැදිලද මේ සාගතයට සෙට් වෙලාද උද්දමනය එක්ක
    ------ Post added on Jan 20, 2023 at 2:07 AM
    බෙහෙත් විද්දට පස්සේ බන් උනේ
    කොරෝනා හැදුනෙ නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda