ඩෙනිම් ඩයි ගැන අදහස්

cyber-goiya

Junior member
  • Dec 24, 2010
    205
    8
    18
    miracle of asia
    ඩෙනිම් ඩයි ගැන අදහස්

    එළකිරි වැසියනි,
    උඹලා ඔය කඩවල් වල තියෙන ඩෙනිම් ඩයි පාවිච්චි කරලා තියෙනවද? ඒවා හොඳයිද? හොදපුවාම පාට යනවද? පාවිච්ච් කරලා තියෙන අයගෙන් විස්තර ටිකක් ඕනේ.
     
    • Like
    Reactions: Cenon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,804
    113
    Mother Earth
    පාවිච්චි කරල තියෙනවා. මම දුප්පත් නිසා මට අළුතෙන් ඩෙනිම් ගන්න සල්ලි නෑ. තියෙන ඩෙනිමත් පාට ගිහින් නිසා සුදු වෙලා තිබ්බෙ. මම නිල් ඩයි එකක් කඩෙන් ගෙනත් දැම්මා. උණු වතුර වලට ඩයි එක දාල ඩෙනිම විනාඩි 20ක් තිබ්බා. ඊට පස්සෙ අවුවට දැම්මා. 3න් පාරක් හෝද හෝද වේලුවට පස්සෙ තමයි ඇන්දෙ. හැබැයි ඩෙනිම හෝදනකොට වෙන ඇඳුම් එක්ක දාන්න එපා. ඒ ඩයි එක නම් හමට සැර ඇති. ඒත් මොනා කරන්නද ඉතින්.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පාවිච්චි කරල තියෙනවා. මම දුප්පත් නිසා මට අළුතෙන් ඩෙනිම් ගන්න සල්ලි නෑ. තියෙන ඩෙනිමත් පාට ගිහින් නිසා සුදු වෙලා තිබ්බෙ. මම කළු ඩයි එකක් කඩෙන් ගෙනත් දැම්මා. උණු වතුර වලට ඩයි එක දාල ඩෙනිම විනාඩි 40ක්ම තිබ්බා. ඊට පස්සෙ අවුවට දැම්මා. ලොකුවටම පාටක් කියලා දෙයක් ආවේ නැහැ ඒත් මොනා කරන්නද ඉතින්
     
    • Haha
    Reactions: b.tharindar

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පාවිච්චි කරල තියෙනවා. මම දුප්පත් නිසා මට අළුතෙන් ඩෙනිම් ගන්න සල්ලි නෑ. තියෙන ඩෙනිමත් පාට ගිහින් නිසා සුදු වෙලා තිබ්බෙ.

    මමත් අරගත්තා තද නිල් පට පැකට් එකක් 150/= යි , ඒක ඇතුලේ පොඩි පැකට් දෙකක් තියෙනවා , නටන උණුවතුර ලීටර් 4කට ඒ පැකට් දෙකම දාන්න ඕන , ඉටපසේ එක සරයකට එක ඩෙනිමක් විනාඩි 5ක් තිබ්බා. ඊට පස්සෙ අවුවට දැම්මා. 1 පාරක් හෝදලා වේලුව තවම ඇන්දේ නෑ ,

    උඹලා 2-3 පාරක් හේදුවා කියපු නිසා මටත් දැන් එහෙම කරන්න හිතුනා

    මම දාපු ඩෙනිම් 3න පාට වෙලා තියෙන්නේ පොඩි වෙනසක් ඇතුව ඒ කියන්නේ 3නම එකම පාට නෙවෙයි , මට තේරුණා විදිය නම් මැටිරිඅල් එක අනුව තමයි පාට වෙන්නේ
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම දුප්පත් නිසා මට අළුතෙන් ඩෙනිම් ගන්න සල්ලි නෑ. තියෙන ඩෙනිම පාට ගිහින් සුදුවුනාම ට්‍රයි කරලා බලන්න ඕනි :cool:
     

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    මම දුප්පත් නිසා මට අළුතෙන් ඩෙනිම් ගන්න සල්ලි නෑ. ඩෙනිමක් ගත්තු දවසට පාට ගියොත් දාන්ඩ ඕනි.
     
    • Haha
    Reactions: b.tharindar

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මගේ යාලුවෙකුත් ගෙනැහැල්ලා දාලා හිබුනා දැන් ඩෙනිමේ තැනින් තැන එක එක පාටයීලු.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම දුප්පත් නිසා මට ඩයි ගන්න සල්ලි නෑ.ඉතින් සරමක් ඇඳං ඉන්නෙ
     
    • Haha
    Reactions: b.tharindar

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මම දුප්පත් නිසා මට ඩෙනිම් ගන්න සල්ලි නෑ.ඉතින් මම කොනේ ඉන්නේ..?
     
    • Haha
    Reactions: TERR0RIST