Wattala thiyanawalu ban company ekaඩිමැක් එක වහලා දැම්මනෙ ලොස් වෙලා
මැලේසියාවෙ එක නම් වැහුවා.Wattala thiyanawalu ban company eka
මේක ගනින්. ගතියට යතහැකි..
ow, service center eka thiyenawa...Wattala thiyanawalu ban company eka
මම නම් පාවිච්චි කරලා නෑ. සැහෙන්න විකිනෙනවා හැබැයි. රූන් ගාලා සද්ද නැතුවම යනවා බන්. පට්ට ස්පීඩ්.use karanawada??
Kali thiyanawalu banඋඹට ඕකේ කෑලි හොයාගන්ඩ වෙන්නෙ නෑ ලොවෙත්.
ඕකේ බ්රාන්ච් ඔක්කොම වහලා. මොන මගුලක්වත් නෑ. ඕවා දැන් යකඩවලට විකුණනවා ඇරෙන්න විකල්පයක් නෑ.
උඹට ඕකේ කෑලි හොයාගන්ඩ වෙන්නෙ නෑ ලොවෙත්.
ඕකේ බ්රාන්ච් ඔක්කොම වහලා. මොන මගුලක්වත් නෑ. ඕවා දැන් යකඩවලට විකුණනවා ඇරෙන්න විකල්පයක් නෑ.
Habai bike eka patta comfortable,bari,indian magul wage nemei...Kali thiyanawalu ban
Wattala, negombo patte thama sales karanawalu... China spares lu okata use kale Malaysia build kalata...
https://demakmotor.lk/