ඩෙමාක් රියො ස්කුටර්

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඩෙමාක් රියො ස්කුටර් එක හොදයිද?,සර්විස් කරන තෑන් කොහෙද කොලබ අවට
     
    • Haha
    Reactions: EVC

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ට්‍රැක් ද බන්
    ඩිමාක් එක වහලත් දැන් වුරුදු 3 -4ක්ද මන්දා
    පට්ටලේ ලියවලා තමා කෑලි හදා ගන්න වෙන්නේ
    පොඩ්ඩක් නෙට් එකේ හොයලා බලපන්කෝ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    use karanawada??
    මම නම් පාවිච්චි කරලා නෑ. සැහෙන්න විකිනෙනවා හැබැයි. රූන් ගාලා සද්ද නැතුවම යනවා බන්. පට්ට ස්පීඩ්.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    උඹට ඕකේ කෑලි හොයාගන්ඩ වෙන්නෙ නෑ ලොවෙත්.
    ඕකේ බ්‍රාන්ච් ඔක්කොම වහලා. මොන මගුලක්වත් නෑ. ඕවා දැන් යකඩවලට විකුණනවා ඇරෙන්න විකල්පයක් නෑ.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    උඹට ඕකේ කෑලි හොයාගන්ඩ වෙන්නෙ නෑ ලොවෙත්.
    ඕකේ බ්‍රාන්ච් ඔක්කොම වහලා. මොන මගුලක්වත් නෑ. ඕවා දැන් යකඩවලට විකුණනවා ඇරෙන්න විකල්පයක් නෑ.
    Kali thiyanawalu ban
    Wattala, negombo patte thama sales karanawalu... China spares lu okata use kale Malaysia build kalata...

    https://demakmotor.lk/
    උඹට ඕකේ කෑලි හොයාගන්ඩ වෙන්නෙ නෑ ලොවෙත්.
    ඕකේ බ්‍රාන්ච් ඔක්කොම වහලා. මොන මගුලක්වත් නෑ. ඕවා දැන් යකඩවලට විකුණනවා ඇරෙන්න විකල්පයක් නෑ.

    Kali thiyanawalu ban
    Wattala, negombo patte thama sales karanawalu... China spares lu okata use kale Malaysia build kalata...

    https://demakmotor.lk/
    Habai bike eka patta comfortable,bari,indian magul wage nemei...
    ------ Post added on Apr 26, 2024 at 8:28 AM
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    1714101712426.png

    ෆේස්බුක් පේජ් එකේ නම් දවස් දෙකකට කලිනුත් පෝස්ට් එකක් දාලා තියනවා. සමහරවිට ඩෙමක් එකට බ්‍රෑන්ඩ් නේම් එකට ගානක් ගෙවලා චයිනීස් බයික් එකක් රීබ්‍රෑන්ඩ් කරලා ලන්කාවේ විකුණනවද දන්නේ නෑ. මම දන්න විදියට ගොඩක් ඩෙමක් ඉස්සර විකුණපුවත් එහෙම තමයි ( රණතුන්ග එකෙන් චයිනීස් බයික් රනොමොටෝ නම ගහල විකුණනවා වගේ ).
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    ඩිමාක් මැලේසියන් කිව්වට ඕක හදන්නෙ චීනෙ නේද? හරියට අර බැඩ්මින්ටන් රැකට් ජාතියක් තියෙනව මැක්ස්බෝල්ට් කියල, ඒක ප්‍රචාරණය කරන්නේ කොරියන් බ්‍රෑන්ඩ් එකක් කියල ඒත් හදන්නෙ මැලේසියාවෙ.