ඩෙල්ටා හමුවේ එන්නත්කරනය පරාදායි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    වයිරල් ලොඩ් එක වැඩිලූ එන්නත් දෙකම කලත්. පිස්සු හැදෙනවා. මේ වෛරසය ජාන වෙනස්කරලා හදපු එකක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. පරිස්සම් වෙයල්ලා. චීන බල්ලෝ ලෝකෙටම හෙනයක්.​

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy

    වයිරල් ලොඩ් එක වැඩිලූ එන්නත් දෙකම කලත්. පිස්සු හැදෙනවා. මේ වෛරසය ජාන වෙනස්කරලා හදපු එකක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. පරිස්සම් වෙයල්ලා. චීන බල්ලෝ ලෝකෙටම හෙනයක්.​

    මොකක්ද මේ කියන්නෙ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    වයිරල් ලොඩ් එක වැඩිලූ එන්නත් දෙකම කලත්. පිස්සු හැදෙනවා. මේ වෛරසය ජාන වෙනස්කරලා හදපු එකක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. පරිස්සම් වෙයල්ලා. චීන බල්ලෝ ලෝකෙටම හෙනයක්.​

    තොගෙ උගත්කම පේනවා මේ ත්‍රෙඩ් ඵකෙන්ම..:lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,488
    32,222
    113

    වයිරල් ලොඩ් එක වැඩිලූ එන්නත් දෙකම කලත්. පිස්සු හැදෙනවා. මේ වෛරසය ජාන වෙනස්කරලා හදපු එකක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. පරිස්සම් වෙයල්ලා. චීන බල්ලෝ ලෝකෙටම හෙනයක්.​

    api cheenemma vaccine gennanne wihin kelawaganna nemeida?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොකක්ද මේ කියන්නෙ?

    අනිත් වෙරියන්ට් වල වයිරස් ලොඩ් එක අඩුවෙනවා එන්නත් කරනයෙන් පස්සේ. හේතුව ප්‍රතිදෙහ වලින් වෛරයසය අඩපන කරනවා. ඒත් ඩෙල්ටා වෛරසය එහෙම නෑ. වෛරස් ලොඩ් එක ඒ කිව්වේ සක්‍රීය වෛරස්ප්‍රමාණය වැඩියි.​

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    වූහාන් චයිනීස් වයිරස් එකට ඇමේරිකාව ඇතුලු රටවල් හදපු ඔක්කොම වැක්සීන් ටික එලියට ආවට පස්සේ නයිකන චීන්නු හොඳට ස්ටඩි කරල තමයි දැන් ලොකෙටම ඩෙල්ටා වේරියන්ට් එක බස්සල තියෙන්නෙ. බයිබලේ සඳහන් ගොග් ඇන්ඩ් මැගොග් නයිකන චීන්නුන්ටයි කියල කියන්නෙ නිකන් නෙවෙයි..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,498
    113
    It's mainly because the viral replication within the host is very much more than the original virus. I mentioned this on another post. Also with the Delta, there's a S-protein mutation in the furin cleavage site which enables it lock very effectively with the receptors. On the original virus this priming mechanism was effective to about 50% but with Delta it's increased to 75%. This high viral load partly explains the "Breakthrough" infections (where you have received both doses but you get infected)
    Further with the Delta a person can remain infectious up to 18 days - this was shown in recent studies.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Happy China GIF by Li Jingliang
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    It's mainly because the viral replication within the host is very much more than the original virus. I mentioned this on another post. Also with the Delta, there's a S-protein mutation in the furin cleavage site which enables it lock very effectively with the receptors. On the original virus this priming mechanism was effective to about 50% but with Delta it's increased to 75%. This high viral load partly explains the "Breakthrough" infections (where you have received both doses but you get infected)
    Further with the Delta a person can remain infectious up to 18 days - this was shown in recent studies.
    usually these things weaken over time right? so is this a hint of a man made ?
     
    • Like
    Reactions: tharinduncc

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පට්ට උගතෙක් නෙ මේක දාපු එකාට කෝචොක් කරන්නෙ.

    අනිවා අයියෙ.ඕක ගූ ඇන් පී ගොන් බඩුවක්.
    අනේ පොන්නයො මූ කිව්ව කථාවේ කිසිම පදනමක් නෑ මූ කියන්නෙ ඩෙල්ටා වෙෙරස් ඵක චීනෙන් හැදුවා කියලා.ඩෙල්ටා විකෘතිය අාවේ ඉන්දියන් බල්ලො නිසා.මූ ඩෙල්ටා චීනෙන් හැදුවා කියනවනම්‍ අැල්ෆා වගේ අනික් විකෘති හැදුවෙත් චීනෙන්ද...

    මූ ෂුවර් ඵකට ඔය @Al Baik වගේ ගොන් තම්බියෙක්ද කොහෙද.ලෝකෙත් පැතිලියි කියලනේ හිතන් ඉන්නෙ ඔය අමු ගොන්නු..:lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,498
    113
    usually these things weaken over time right? so is this a hint of a man made ?
    No... Viruses mutate. You cannot prevent it. But many suspect that the original virus is a one that a Chinese team of five scientists developed in Wuhan Lab in 2010. At that time the full genome wasn't released and it was done as a proof of concept that a coronavirus could be modified to infect humans. The Chinese have removed all references to this study now. Also without the original genome no one can prove the current one is the one developed in 2010. The truth may or may not come out. That's probably why the Chinese acted like the proverbial cat that did what on a stone. Sadly they f!!@#ed the entire world with their arrogance and stupidity. No matter whether it leaked from the lab or not, it surfaced in Wuhan, and it was their prime responsibility to contain it and protect the rest of the world. What did they do? The situation now we face is testimony.

    I said these on Feb 2020, posted a thread and as usual the moronic Chinese flag wavers in the forum went into a frenzy. I hope those who wrote to me back still remember that I said this would happen.
    But the Chinese were not that stupid. The first thing they did was to hand over the security of the Wuhan lab to military. Within a month their Ministry of Health issued a new White Paper on bio-security guidelines in their labs. If you don't believe me go into their web and check.
    China is referred to as the "Empire of Lies" simply because they are. No one can deny it. They are totally responsible for a crime against whole humanity, along with their stooge Ghebreyesus . Period.
    The worst is that still they act arrogant.:(
     
    Last edited: