කවුද ජනාධිපති වෙලා
කවුරු අගමැති උනාම
වටේ ඉන්න උන් ඇරලා යනවා
වෙඩිතියලා මරන්ඩෝනඕක දැන් අවුරුදු ගාණක් තිස්සේ තියෙන දෙයක්..මොනා උනත් වෙඩි තියන එක වැරදියි ..
ඕක දැන් අවුරුදු ගාණක් තිස්සේ තියෙන දෙයක්..මොනා උනත් වෙඩි තියන එක වැරදියි ..
ඕක දැන් අවුරුදු ගාණක් තිස්සේ තියෙන දෙයක්..මොනා උනත් වෙඩි තියන එක වැරදියි ..
මම කිව්වේ වෙඩි තියලා හදිස්සියේ එකෙක් හරි මළොත්ඉන්දියාව තරහ කරගන්න බෑ කියලාත් දෙන්න නේ උබ ලෑස්ති වෙලා ඉන්නෙ
රට ඉන්දියාව. හුරතල් කරල තේරුම් කරන්න පුලුවන් උන් නෙවෙයි. වෙඩි තියන්නෙ නැතුව බෑ.ඕක දැන් අවුරුදු ගාණක් තිස්සේ තියෙන දෙයක්..මොනා උනත් වෙඩි තියන එක වැරදියි ..
ඉන්දියන් උන් පට්ට එකමුතුයි..උබලා අපි වගේ නෙමෙයි..එකෙක් මළොත් ලේසි වෙන්නේ නැහැ..රට ඉන්දියාව. හුරතල් කරල තේරුම් කරන්න පුලුවන් උන් නෙවෙයි. වෙඩි තියන්නෙ නැතුව බෑ.
Hmm even mahinda wouldn't shoot
පොනිල් ඒ අතින් සිරා
කෙලින්ම වෙඩි තියන්න ඕඩර් කර
පිස්සුද බන් එහෙම වෙඩිතියන්න මිනිස්සුන්ට.. කොහොමත් එහෙම වෙඩි තියන්නේ නැ. අත්අඩංගුවට ගන්න ඕන.
කිව්වට එහෙම කරන්නේ නැ.ඉන්දියාවෙන් වත් එහෙම කරන එකක් නැ.අර එහෙනම් රනිල් කියන්නේ
මම කිව්වේ වෙඩි තියලා හදිස්සියේ එකෙක් හරි මළොත්
රටක බෝඩර් ප්‍රොටෙක්ශන් කියන්නේ ජෝක් එකක් නෙමෙයි.
උන් වෙඩි තිබ්බොත් ?පිස්සුද බන් එහෙම වෙඩිතියන්න මිනිස්සුන්ට.. කොහොමත් එහෙම වෙඩි තියන්නේ නැ. අත්අඩංගුවට ගන්න ඕන.
ඔය රටවල් ලංකාවට සමාන කරන්න බෑනේ..දූපත් මානසිකත්වය නෙමෙයි..උඹට මතකනේ ලංකාව බංකොලොත් වුන කාලේ අපිට උදව් කරපු රටවල් අතලොස්ස.