ඩෙල්ෆ් දූපත් ගාව මාළු අල්ලන ඉන්දියන් අයට වෙඩි තියන්න එපා 🦈🇮🇳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,336
    47,232
    113
    ඕක දැන් අවුරුදු ගාණක් තිස්සේ තියෙන දෙයක්..මොනා උනත් වෙඩි තියන එක වැරදියි ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඕක දැන් අවුරුදු ගාණක් තිස්සේ තියෙන දෙයක්..මොනා උනත් වෙඩි තියන එක වැරදියි ..

    බෝට්ටු වලට ඩැමේජ් වෙන්න තියන්න තියෙන්නෙ. එන්ජින් ඩැමේජ් වෙලා, ලෙිකු ගානක් හදන්න යන විදියට
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕක දැන් අවුරුදු ගාණක් තිස්සේ තියෙන දෙයක්..මොනා උනත් වෙඩි තියන එක වැරදියි ..

    ඉන්දියාව තරහ කරගන්න බෑ කියලා 🍑ත් දෙන්න නේ උබ ලෑස්ති වෙලා ඉන්නෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,336
    47,232
    113
    ඉන්දියාව තරහ කරගන්න බෑ කියලා 🍑ත් දෙන්න නේ උබ ලෑස්ති වෙලා ඉන්නෙ
    මම කිව්වේ වෙඩි තියලා හදිස්සියේ එකෙක් හරි මළොත්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,937
    10,193
    113
    ඕක දැන් අවුරුදු ගාණක් තිස්සේ තියෙන දෙයක්..මොනා උනත් වෙඩි තියන එක වැරදියි ..
    රට ඉන්දියාව. හුරතල් කරල තේරුම් කරන්න පුලුවන් උන් නෙවෙයි. වෙඩි තියන්නෙ නැතුව බෑ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,336
    47,232
    113
    රට ඉන්දියාව. හුරතල් කරල තේරුම් කරන්න පුලුවන් උන් නෙවෙයි. වෙඩි තියන්නෙ නැතුව බෑ.
    ඉන්දියන් උන් පට්ට එකමුතුයි..උබලා අපි වගේ නෙමෙයි..එකෙක් මළොත් ලේසි වෙන්නේ නැහැ..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    පිස්සුද බන් එහෙම වෙඩිතියන්න මිනිස්සුන්ට.. කොහොමත් එහෙම වෙඩි තියන්නේ නැ. අත්අඩංගුවට ගන්න ඕන.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පිස්සුද බන් එහෙම වෙඩිතියන්න මිනිස්සුන්ට.. කොහොමත් එහෙම වෙඩි තියන්නේ නැ. අත්අඩංගුවට ගන්න ඕන.

    අර එහෙනම් රනිල් කියන්නේ තියපං කියලා
     
    • Haha
    Reactions: Kalegana

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම කිව්වේ වෙඩි තියලා හදිස්සියේ එකෙක් හරි මළොත්

    රටක බෝඩර් ප්‍රොටෙක්ශන් කියන්නේ ජෝක් එකක් නෙමෙයි.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    අත්අඩංගුවට අරන් වැඩක් නෑ. උන් ට්‍රිප් යනවා වගේ ඇවිල්ලා යනවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,336
    47,232
    113

    රටක බෝඩර් ප්‍රොටෙක්ශන් කියන්නේ ජෝක් එකක් නෙමෙයි.

    ඔය රටවල් ලංකාවට සමාන කරන්න බෑනේ..දූපත් මානසිකත්වය නෙමෙයි..උඹට මතකනේ ලංකාව බංකොලොත් වුන කාලේ අපිට උදව් කරපු රටවල් අතලොස්ස.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය රටවල් ලංකාවට සමාන කරන්න බෑනේ..දූපත් මානසිකත්වය නෙමෙයි..උඹට මතකනේ ලංකාව බංකොලොත් වුන කාලේ අපිට උදව් කරපු රටවල් අතලොස්ස.

    ආන්න හරි, මොනවා කරත් මහින්ද මහත්තයා රට බේරාගත්තානේ තියරියට ආවා 😄

    ඩොලර් නැති නිසා නැමිලා දෙන්න වෙනවා.
    ඉතින් ඕක නේ දැන් අදානිටත් ඌ කියන ගානට නැමෙන්නේ.