ඩෙල්ෆ් දූපත් ගාව මාළු අල්ලන ඉන්දියන් අයට වෙඩි තියන්න එපා 🦈🇮🇳

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    උන් වෙඩි තිබ්බොත් ?
    මම නම් හිතන්නේ නැ එහෙම කරවී කියල. වෙඩි තියන්න තරම් වරදක් නෙවෙයි නේ. උන්ට ගහන්න කරන්න ගියිත් නම් වෙඩි තියාවි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    ආන්න හරි, මොනවා කරත් මහින්ද මහත්තයා රට බේරාගත්තානේ තියරියට ආවා 😄

    ඩොලර් නැති නිසා නැමිලා දෙන්න වෙනවා.
    ඉතින් ඕක නේ දැන් අදානිටත් ඌ කියන ගානට නැමෙන්නේ.

    අාවේග වෙලා ඔය වගේ ප්‍රශ්ණ විසඳන්න බෑ බං..උඹ ඉක්මණට කේන්ති ගන්න චරිතයක් වගේ..හිතපං උඹට කවුරු හරි ගහන්න ඵනවා උඹ උෟව මරණවා ඵතකොට ඒක උඹට ප්‍රශ්ණයක් වෙන්නේ නැද්ද..ඒ වගේ තමා..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රට ඉන්දියාව. හුරතල් කරල තේරුම් කරන්න පුලුවන් උන් නෙවෙයි. වෙඩි තියන්නෙ නැතුව බෑ.

    තමිල්නාඩු දෙමළු නම් කොහොමත් වෙනම මෙන්ටල් සීන් එකේ ඉන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,041
    167,884
    113
    එකමත් එක රටක
    මම නම් හිතන්නේ නැ එහෙම කරවී කියල. වෙඩි තියන්න තරම් වරදක් නෙවෙයි නේ. උන්ට ගහන්න කරන්න ගියිත් නම් වෙඩි තියාවි.
    ඕකුන් වෙඩි තියාගන්නවා බන් . .
    උන් එන්නේ මාළු අල්ලන්න විතරක් නෙවෙයි . වෙන ජාවාරම් කොච්චර වෙන්ව ඇත්ද .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,041
    167,884
    113
    එකමත් එක රටක
    අාවේග වෙලා ඔය වගේ ප්‍රශ්ණ විසඳන්න බෑ බං..උඹ ඉක්මණට කේන්ති ගන්න චරිතයක් වගේ..හිතපං උඹට කවුරු හරි ගහන්න ඵනවා උඹ උෟව මරණවා ඵතකොට ඒක උඹට ප්‍රශ්ණයක් වෙන්නේ නැද්ද..ඒ වගේ තමා..
    හොරෙක් ගෙදරට ආවම ඌව මරල බොඩි එක හොයාගන්න බැරි වෙන්න වළලලා දැම්මම ඉතින් එතනින් ඒක ඉවර වෙන්නත් පුලුවන් . 🥱

    malu allana kam idala okkoma malu lankawe bottu walata patawan awanam sathiyen owa pasne iwarai!

    koheda puka denna yanawa ne!
    උබ හිතන්නේ උන් දෙන්නෙක් ඔරුවක ඇවිත් බිලි පිත්තෙන් බානව වගේ දෙයක් නේද ?
    ------ Post added on Jan 28, 2025 at 7:31 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අාවේග වෙලා ඔය වගේ ප්‍රශ්ණ විසඳන්න බෑ බං..උඹ ඉක්මණට කේන්ති ගන්න චරිතයක් වගේ..හිතපං උඹට කවුරු හරි ගහන්න ඵනවා උඹ උෟව මරණවා ඵතකොට ඒක උඹට ප්‍රශ්ණයක් වෙන්නේ නැද්ද..ඒ වගේ තමා..

    ඇමරිකාවෙ වගේ නම් ගෙදරට ආපු එකාට සෙල්ෆ් ඩිෆෙන්ස් කියලා වෙඩි තියන්න පුළුවන්. ඇත්තද දන් නෑ. ෆිල්ම් වල එහෙමයි 😆
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඕකුන් වෙඩි තියාගන්නවා බන් . .
    උන් එන්නේ මාළු අල්ලන්න විතරක් නෙවෙයි . වෙන ජාවාරම් කොච්චර වෙන්ව ඇත්ද .
    ඔව් හැබැයි. මාළු වලට වඩා ගොඩක් ජාවාරම් සිද්ද වෙන පැත්තක් ඔය ප්ලේස්. හාහෙන හොර බදු එහා මෙහා වෙනවා. තව ලියකියවිල නැතුව මිනිස්සු ගොඩක් රටවල් දෙකටම එනවා. තව කුඩු, ගංජා ලොකු හබ් එකක් ඔය ඒරියා එක.
     
    • Like
    Reactions: gnilukshi

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113


    පොනිල් ඒ අතින් සිරා
    කෙලින්ම වෙඩි තියන්න ඕඩර් කරා

    9 years old! බංකලොත් වෙලා ඉන්දියාවේ ණය ගත්තේ නැත්තන් කොන්ද කෙලින් තියාගෙන ඉන්න තිබ්බා. :baffled:
     
    • Sad
    Reactions: gnilukshi

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    5ක් injured කියන්නේ
    හප්පට හැමනෛල තියෙන්නේ. අඩෝ එහෙම වෙඩි තියන්නේ නැතුව අත්අඩංගුවට ගන්න තිබ්බනේ. වෙඩි තියන එක නම් මහා මෝඩ වැඩක්.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,028
    10,344
    113
    ඉන්දියන් උන් පට්ට එකමුතුයි..උබලා අපි වගේ නෙමෙයි..එකෙක් මළොත් ලේසි වෙන්නේ නැහැ..
    එහෙමනම් අපේ උන්ටත් ඉඩ ඒව විදියට සලකන්න ඕනෙ. නැද්ද කියන්නෙ?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,800
    113
    East Blue (Goa Kingdom)
    ඉන්දියාවේ හරක් නීතියක් නැහැ , උන් ඉන්දියාවේ මුහුදු සීමාවේ සේරම විනාස කරලා තියෙන්නේ bottom trawling කරලා මාළු දැන් උන් ලංකාවේ සීමාවටත් ඇවිත් bottom trawling කරනවා .

    අනික උන් කතා කරන්නේ ඒක උන්ගේ අයිතිවාසිකමක් වගේ

    අනික ඕව පොඩි බෝට්ටු නෙමේ අතරමන් වෙලා එන කොටි ගණන් වෙන GPS තියෙන trawlers .

     
    • Like
    Reactions: 2osama

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    බෝට්ටු වලට ඩැමේජ් වෙන්න තියන්න තියෙන්නෙ. එන්ජින් ඩැමේජ් වෙලා, ලෙිකු ගානක් හදන්න යන විදියට
    මේ වැඩේ කරන්න තියෙන්නෙ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,800
    113
    East Blue (Goa Kingdom)
    මම නම් හිතන්නේ නැ එහෙම කරවී කියල. වෙඩි තියන්න තරම් වරදක් නෙවෙයි නේ. උන්ට ගහන්න කරන්න ගියිත් නම් වෙඩි තියාවි.
    In June 2024, a Sri Lankan Navy sailor was killed while attempting to seize an Indian fishing boat that was illegally poaching in Sri Lankan waters. The sailor died from injuries sustained when the Indian trawler aggressively maneuvered to crash into the Sri Lankan Navy patrol craft.


    owa podi bottu neme salli thiyena politicians lata ayithi podi nawu withara loku ewa ,
     
    • Like
    Reactions: nppcheguevara