මම නම් හිතන්නේ නැ එහෙම කරවී කියල. වෙඩි තියන්න තරම් වරදක් නෙවෙයි නේ. උන්ට ගහන්න කරන්න ගියිත් නම් වෙඩි තියාවි.උන් වෙඩි තිබ්බොත් ?
මම නම් හිතන්නේ නැ එහෙම කරවී කියල. වෙඩි තියන්න තරම් වරදක් නෙවෙයි නේ. උන්ට ගහන්න කරන්න ගියිත් නම් වෙඩි තියාවි.උන් වෙඩි තිබ්බොත් ?
ආන්න හරි, මොනවා කරත් මහින්ද මහත්තයා රට බේරාගත්තානේ තියරියට ආවා
ඩොලර් නැති නිසා නැමිලා දෙන්න වෙනවා.
ඉතින් ඕක නේ දැන් අදානිටත් ඌ කියන ගානට නැමෙන්නේ.
රට ඉන්දියාව. හුරතල් කරල තේරුම් කරන්න පුලුවන් උන් නෙවෙයි. වෙඩි තියන්නෙ නැතුව බෑ.
ඕකුන් වෙඩි තියාගන්නවා බන් . .මම නම් හිතන්නේ නැ එහෙම කරවී කියල. වෙඩි තියන්න තරම් වරදක් නෙවෙයි නේ. උන්ට ගහන්න කරන්න ගියිත් නම් වෙඩි තියාවි.
Uba hithanne boatmalu allana kam idala okkoma malu lankawe bottu walata patawan awanam sathiyen owa pasne iwarai!
koheda puka denna yanawa ne!
හොරෙක් ගෙදරට ආවම ඌව මරල බොඩි එක හොයාගන්න බැරි වෙන්න වළලලා දැම්මම ඉතින් එතනින් ඒක ඉවර වෙන්නත් පුලුවන් .අාවේග වෙලා ඔය වගේ ප්‍රශ්ණ විසඳන්න බෑ බං..උඹ ඉක්මණට කේන්ති ගන්න චරිතයක් වගේ..හිතපං උඹට කවුරු හරි ගහන්න ඵනවා උඹ උෟව මරණවා ඵතකොට ඒක උඹට ප්‍රශ්ණයක් වෙන්නේ නැද්ද..ඒ වගේ තමා..
උබ හිතන්නේ උන් දෙන්නෙක් ඔරුවක ඇවිත් බිලි පිත්තෙන් බානව වගේ දෙයක් නේද ?malu allana kam idala okkoma malu lankawe bottu walata patawan awanam sathiyen owa pasne iwarai!
koheda puka denna yanawa ne!
අාවේග වෙලා ඔය වගේ ප්‍රශ්ණ විසඳන්න බෑ බං..උඹ ඉක්මණට කේන්ති ගන්න චරිතයක් වගේ..හිතපං උඹට කවුරු හරි ගහන්න ඵනවා උඹ උෟව මරණවා ඵතකොට ඒක උඹට ප්‍රශ්ණයක් වෙන්නේ නැද්ද..ඒ වගේ තමා..
ඔව් හැබැයි. මාළු වලට වඩා ගොඩක් ජාවාරම් සිද්ද වෙන පැත්තක් ඔය ප්ලේස්. හාහෙන හොර බදු එහා මෙහා වෙනවා. තව ලියකියවිල නැතුව මිනිස්සු ගොඩක් රටවල් දෙකටම එනවා. තව කුඩු, ගංජා ලොකු හබ් එකක් ඔය ඒරියා එක.ඕකුන් වෙඩි තියාගන්නවා බන් . .
උන් එන්නේ මාළු අල්ලන්න විතරක් නෙවෙයි . වෙන ජාවාරම් කොච්චර වෙන්ව ඇත්ද .
අද තියලාමම නම් හිතන්නේ නැ එහෙම කරවී කියල. වෙඩි තියන්න තරම් වරදක් නෙවෙයි නේ. උන්ට ගහන්න කරන්න ගියිත් නම් වෙඩි තියාවි.
5ක් injured කියන්නේබය කරන්න තියල තියෙන්නේ. මැරෙන්න තියන එකක් නෑ..
Wedi tiyala elawanda onaතමිල්නාඩු දෙමළු නම් කොහොමත් වෙනම මෙන්ටල් සීන් එකේ ඉන්නේ
පොනිල් ඒ අතින් සිරා
කෙලින්ම වෙඩි තියන්න ඕඩර් කරා

හප්පට හැමනෛල තියෙන්නේ. අඩෝ එහෙම වෙඩි තියන්නේ නැතුව අත්අඩංගුවට ගන්න තිබ්බනේ. වෙඩි තියන එක නම් මහා මෝඩ වැඩක්.5ක් injured කියන්නේ
එහෙමනම් අපේ උන්ටත් ඉඩ ඒව විදියට සලකන්න ඕනෙ. නැද්ද කියන්නෙ?ඉන්දියන් උන් පට්ට එකමුතුයි..උබලා අපි වගේ නෙමෙයි..එකෙක් මළොත් ලේසි වෙන්නේ නැහැ..
මේ වැඩේ කරන්න තියෙන්නෙබෝට්ටු වලට ඩැමේජ් වෙන්න තියන්න තියෙන්නෙ. එන්ජින් ඩැමේජ් වෙලා, ලෙිකු ගානක් හදන්න යන විදියට
In June 2024, a Sri Lankan Navy sailor was killed while attempting to seize an Indian fishing boat that was illegally poaching in Sri Lankan waters. The sailor died from injuries sustained when the Indian trawler aggressively maneuvered to crash into the Sri Lankan Navy patrol craft.මම නම් හිතන්නේ නැ එහෙම කරවී කියල. වෙඩි තියන්න තරම් වරදක් නෙවෙයි නේ. උන්ට ගහන්න කරන්න ගියිත් නම් වෙඩි තියාවි.