hodai eth Dell ewaye tiyanne windows. android duwana ekak ganna balanna nattan dualOS(Android+Windows) boot karanna puluwan tab tiyanawa ekak ganna
යාලුවෙක් ලග තියනවා. පොර ඒකෙන් වැඩ කරන්න බෑ slow වෙනව කියනවා. Android version එකක් තියෙන්නේ. Sony Xperia හොද නැද්ද?
Model එක දන්නේ නෑ
ඔව් මචන් මුලින්ම ආපු dell venue tab එකේ තියෙන්නෙ android vertion එකක් තමයි.ඒක ගොඩක් පරනයි බන් dell venue 7 . 2013 ද කොහෙද ඇවිත් තියෙන්නෙ.ඊට පස්සෙ සෙට් එකක්ම ආවා.ඒවා හැබැයි ආවෙ windows OS එකත් එක්ක. venue 11 pro කියලා එකකුත් තියෙනවා,ඒක නම් පට්ට ගනන්.


