මචන් ඩෙස්ක්ටොප් එකේ මොනිටරය පිච්චිලා vga කේබල් එකෙන් ඩෙස්ක්ටොප් display එක ලැප්ටොප් එකෙන් use කරන්න පුලුවන්ද ?
VGA කේබල් එක නිකන් ලැපට ගැහුවට වැඩ කරන්නේ නැනේ කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ මචාන්ලා
baha ubata remote desktop danna puluwan
anydeks kiyana app ekejn
එතකොට anydesk install කරන්න ඕනේ ලපේද ඩෙස්ක්ටොප් එකේද
එත් ඩෙස්ක්ටොප් මුකුත් install කරන්න බැ display නැති හින්දා
ඔය කියන්නේ vga canvert hdmi cabal ගැන නේද
මන් බැලුවේ තියෙන එකෙන්ම ගොඩ දාගන්න කමයක් එත් ලැපෙන් ඩෙස්ක්ටොප් එකේ out put ලැපට vga හරහා ගන්න බැරිද