ඩෙස්ටොප් හාඩ්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    Desktop Hard Disk එකක් externally USB වලින් වගේ කනෙක්ට් කරගන්න වියදම් අඩු ක්‍රමයක් නැද්ද? Enclosures රු.5000 ට එහානෙ :oo:
     
    • Like
    Reactions: kinkon

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    අලුත් හාඩ් එකකුත් ඊට වඩා පොඩ්ඩනෙ බන් වැඩි.

    Enclosure nemeda itin ewa?
    There are enclosures, powered docks and USB/SATA converters with a power adapter.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    Desktop Hard Disk එකක් externally USB වලින් වගේ කනෙක්ට් කරගන්න වියදම් අඩු ක්‍රමයක් නැද්ද? Enclosures රු.5000 ට එහානෙ :oo:
    docking station ekak balapan oya ganata