USD අරන් stability asset එකක් විදිහට තියා ගන්න එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අද අරන් තව ටික දවසකින් වැඩියෙන් විකුණලා ලාබ ගන්න ඉන්නවා නම් දැන් ඒ chance එක ඉවරයි මචන්. Long term stability hold එකක් විදිහට අරගෙන තියා ගනින් එහෙම නම්. හැබැයි මේ වෙලාවෙ උඹ ගෙවන රුපියල් මිල තව කල්ප කාලයකට ගන්න බැරි බව නම් මතක තියා ගනින්.usd buy karanna inna ekekta ganna hondatama time eka mokadda? next week?