ඩොලර් එක 349 යි. 😊🙏

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    arrears newei ban nikan attention whore vibe ekak awa thread goda dakala. ekai kiwe.
    මෙහෙම හිතහන්කො. (ආයෙත් හිතලා බලන්න අවස්ථාවක් 🤣) මම කියපු දේ වැරදුණා නම් කී දෙනෙක් මාව tag කර කර thread දායිද? ඉතින් හරි ගියාම ඊට සමාන ගාණක් මම දානවා. අවුලක් නෑනේ. 😊
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    මට හිතෙන විදියට ඔය උන්ඩියල් වැඩේ නවත්තන්න එච්චර ලේසි නෑ පිටරට මිනිස්සු වැඩ කරන තැන්වල ඒ මිනිස්සු ජීවත් වෙන වටපිටාව අනුව නීතියානුකූලව ලංකාවට සල්ලි දාන්න තියෙන තැන හොයාගෙන යන්න තියෙන පහසුකම් බොහොම අඩුයි ඒක නිසා ඒගොල්ලෝ කරන්නේ how වන එකෙක්ගේ අත දාන එක අනිත් එක ඒ වගේ තැනකට ගිහිල්ලා සල්ලි දාන්න ගියොත් ඒගොල්ලන්ට යන ගමන් වියදම් වෙන නිවාඩු වගේ දේවල් සපයා ගන්නේ කෝමද එම පාඩුව විද දරා ගන්නෙ කොහොමද ඔය කියන තරම් සෙල්ලම ලේසි නෑ නීත්‍යානුකූලව සල්ලි දාන්න
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,158
    24,782
    113
    tracing Geo-location.. ... ...
    මෙහෙම හිතහන්කො. (ආයෙත් හිතලා බලන්න අවස්ථාවක් 🤣) මම කියපු දේ වැරදුණා නම් කී දෙනෙක් මාව tag කර කර thread දායිද? ඉතින් හරි ගියාම ඊට සමාන ගාණක් මම දානවා. අවුලක් නෑනේ. 😊

    ow ekath hari. ube athal eka ganinko ehenam. :-D
     
    • Like
    Reactions: Amathi Putha

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    Onna oka thamai godak unta notherena prayogika yatharthaya. Me exchange rate aduwela tiyenne Central bank eken depu exchange rate decide krna guideline ekata anuwa misak natural widiyata newe. Eth central bank eka methana wardannak newei krnne. Hri deyak krnne :yes: :yes: :yes: But oka sthawara na exchange rate wadi wenawa issrahata.
    Guideline දෙන්නෙ credibility එකක් එක්ක බං. එහෙම නැතිව කබ්රාල් කරපු ලබ්බ නෙවෙයි. ගිහින් වට්ටක්කා මුදලාලිගෙ thread එක කියවලා තේරුම් ගනින්. 👍

    petrol ganna dollar million 5k what neti rate currency eka strong wela 😆
    Petrol ගන්න ඩොලර් නැත්තෙ සංචිතවලයි, බැංකුවල disposable විදිහටයි බං. එහෙම නැතිව මේක dollar supply එකේ ප්‍රශ්නයක් නෙවෙයි. ගෙදර මාරු කාසි මල්ලක් තියාගෙන පර්ස් එකේ මාරු නෑ කියලා කොන්දාට කියනවා වගේ සීන් එකක්. ගෙදර මල්ලෙ තියෙන ටික පර්ස් එකට දා ගන්න එකේ ප්‍රශ්නෙ තියෙන්නෙ. 👍

    මාසෙ අන්තිමට එන්නකො හැමෝම. මම කියන්නෙ මාසෙ අන්තිමට 330-345 අතර. 😊
    ------ Post added on May 16, 2022 at 10:27 PM
     
    • Like
    Reactions: Amathi Putha

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මචන් උබේ estimate එක අනූව ඩොලර් එක අඩුම රේට් එකක සෙට්ල් වෙන්නෙ කවද විතරද🙄
     
    • Like
    Reactions: Amathi Putha

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Guideline දෙන්නෙ credibility එකක් එක්ක බං. එහෙම නැතිව කබ්රාල් කරපු ලබ්බ නෙවෙයි. ගිහින් වට්ටක්කා මුදලාලිගෙ thread එක කියවලා තේරුම් ගනින්. 👍
    Dn online transaction wala doller eka exchange wenne keeyatada kiyapanko :lol: :lol: :lol: Mn ada online transaction keepayak krpu nisa kiynne 390-392 wage yanne dn:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Amathi Putha

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Guideline දෙන්නෙ credibility එකක් එක්ක බං. එහෙම නැතිව කබ්රාල් කරපු ලබ්බ නෙවෙයි. ගිහින් වට්ටක්කා මුදලාලිගෙ thread එක කියවලා තේරුම් ගනින්. 👍

    Petrol ගන්න ඩොලර් නැත්තෙ සංචිතවලයි, බැංකුවල disposable විදිහටයි බං. එහෙම නැතිව මේක dollar supply එකේ ප්‍රශ්නයක් නෙවෙයි. ගෙදර මාරු කාසි මල්ලක් තියාගෙන පර්ස් එකේ මාරු නෑ කියලා කොන්දාට කියනවා වගේ සීන් එකක්. ගෙදර මල්ලෙ තියෙන ටික පර්ස් එකට දා ගන්න එකේ ප්‍රශ්නෙ තියෙන්නෙ. 👍

    මාසෙ අන්තිමට එන්නකො හැමෝම. මම කියන්නෙ මාසෙ අන්තිමට 330-345 අතර. 😊
    ------ Post added on May 16, 2022 at 10:27 PM
    රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න රුපියල් අච්චුගහන්න යන්නේ 400 වගේ වෙයි
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    මචන් උබේ estimate එක අනූව ඩොලර් එක අඩුම රේට් එකක සෙට්ල් වෙන්නෙ කවද විතරද🙄
    සැප්තැම්බර් වෙද්දි 300 න් පහළට බහිනවා කියලා දැනට මම කියන්නෙ. ගොඩක්ම දුරට predict කරන්න බෑ. හැබැයි විශේෂ ප්‍රශ්නයක් ආවේ නැත්නම් ආයේ ලොකු වෙනසක් සිද්ධ වෙන පාටක් නෑ. අරන් විකුණලා ලාබයක් ගන්න නම් වෙන asset එකකට මාරු වෙන එක තමයි තියෙන්නෙ. 👍

    රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න රුපියල් අච්චුගහන්න යන්නේ 400 වගේ වෙයි
    ඔය ඉතින් හදන්නම බෑ. ලංකාවෙ circulation රුපියල් කීයක් තියෙනවද කියලා දන්නවද බං? එ්ක 1% කින් විතර වෙනස් වුණා කියලා ඩොලර් එක 400 ට යනවද? අනික අාණ්ඩුවෙ පඩි වැඩි හරියක් කෙලින්ම ලෝන් කැපෙන්නෙ. අැත්ත මාකට් එන්නෙ තවත් අඩු ප්‍රමාණයක්. අනිවාර්යයෙන්ම අවප්‍රමාණයක් වෙනවා, හැබැයි අද අච්චු ගැහුවාට හෙට වැඩි වෙන්නෙ නෑ. සංසරණය වෙලා, ඔය මුදල් පාවිච්චි වුණාම තමයි වෙන දෙයක් වෙන්නෙ. ඒකත් 1% - 2% විතරයි උපරිම.

    එක්කො උඹ මේක නොදන්න පට්ට මෝඩයෙක්. නැත්තම් දැනගෙනත් අර ෂෙඩ් එකේ තෙල් තියෙද්දි ගොඩ ගහපු කෑන් එක විකුණන්න දත කන අසරණයෙක්. සොරි තමයි බං. 🤣
    ------ Post added on May 16, 2022 at 10:36 PM
     
    හරි ජන්ගියෝ අපි මාසෙකින් සෙට්වෙමු
     
    • Like
    Reactions: Amathi Putha

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    me ara 9 wenida Mahindala Ratnalanen panna kiyala hamanuna ekaama neda

    CBSL eken ara band ekak introduce karapu nisa wena deyta moo haminenna hadanawa

    hitapan mew bump weddi athey gahapan
     
    • Like
    Reactions: Amathi Putha

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මහබැංකුවට ඉස්සෙල්ල ඉන්ද්‍රජිත් ගේ ඩොලර් රේට් එක අඩුවෙයි වගේ
     
    • Like
    Reactions: Amathi Putha

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    තාවකාලික සතුටක් දෝ කියලා හිතෙන්නේ නැද්ද ද? :(
     
    • Like
    Reactions: Amathi Putha