ටොරෙන්ට් නෑ. වින්ඩෝස් අප්ඩේට් ඔෆ් කරල තියෙන්නේ. වෙන අප්ඩේට් වෙන්න සොෆ්ට්වෙයා නම් නෑ මම දන්න තරමින්. හැබැයි ඩේටා කැපෙනව බලන් ඉදිද්දි. ඩේටා මොනිටරින් සොෆ්ට්වෙයා එකක් දා ගෙන ඉන්නේ. වින්ඩෝස් 10 හොර කොපි තමයි පාවිච්චි කරන්නේ. මම දුප්පත් කොල්ලෙක් තාම. මොකද මේකට කරන්න පුලුවන්?
ඩේටා යූස් වෙන්නේ මොන ඇප් එකටද කියල බලා ගන්න සොෆට්වෙයා එකක් තියනවද?
ඇන්ටිමැල්වෙයා සොෆ්ට්යො තියනවද ෆී ඒවා?
විසදුමක් දියල්ලකෝ..
ඩේටා යූස් වෙන්නේ මොන ඇප් එකටද කියල බලා ගන්න සොෆට්වෙයා එකක් තියනවද?
ඇන්ටිමැල්වෙයා සොෆ්ට්යො තියනවද ෆී ඒවා?
විසදුමක් දියල්ලකෝ..


