මචංලා මගෙ අතින් වැරදීමකින් partion එකක් format උනා. මට ඩේටා රිකවරි කර ගන්න ඕනේ. දන්න කෙනෙක් ඉන්නවනම් stellar phoenix data recovery 7.0.0.3 එකේ crack එක හරි keygen එක හරි හොයලා දෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක්. අවුරුදු 4ක 5ක data lost වෙලා තියෙන්නේ.