මුල ඉදන් කරන විදිය කාටහරි කියන්න පුලුවන්ද.
K kaushika486 Member Sep 22, 2015 13 9 3 Apr 22, 2025 #1 මුල ඉදන් කරන විදිය කාටහරි කියන්න පුලුවන්ද. Reactions: DadayamBatta
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Apr 22, 2025 #2 මගේ යාළුවෙක් කරනවා. දවසට ලක්ෂෙට පන්සියයක් වගේ තමයි. ලක්ෂෙට අටසීයක් ගන්නවා වෙලාවකට. ඩේලි කඩන්න ඕනි. Reactions: kaushika486
Cole Phelps Well-known member Apr 9, 2025 1,342 2,209 113 California Apr 22, 2025 #4 first step: be a thug or have underworld/ political connections Reactions: kaushika486, Hankook and DadayamBatta
DadayamBatta Well-known member Apr 3, 2023 1,277 1,122 113 Apr 22, 2025 #5 Cole Phelps said: first step: be a thug or have underworld/ political connections Click to expand... Correct Reactions: kaushika486
Cole Phelps said: first step: be a thug or have underworld/ political connections Click to expand... Correct
Dharatha Well-known member Dec 29, 2006 14,716 4,598 113 Apr 22, 2025 #6 Need loyal customer base Reactions: kaushika486
sinhawanshaya Well-known member Jul 28, 2024 13,914 11,361 113 Apr 22, 2025 #7 හපො, ඔය සල්ලි ඉල්ලන්න බඩ ගාගෙන එන එවුන්ගෙන් පොලිය ගන්න ගියාම වස් කවි වදිනවා, පස්සෙ පස්සෙ උම්බ මදාවියෙක් වෙයි නැත්නම් කොපි වගෙ පොලි.මුදලාලි කෙනෙක් වෙයි. ගෙවන්න බැරි එවුන් උම්බව මරලා හන්ගයි Reactions: DadayamBatta and kaushika486
හපො, ඔය සල්ලි ඉල්ලන්න බඩ ගාගෙන එන එවුන්ගෙන් පොලිය ගන්න ගියාම වස් කවි වදිනවා, පස්සෙ පස්සෙ උම්බ මදාවියෙක් වෙයි නැත්නම් කොපි වගෙ පොලි.මුදලාලි කෙනෙක් වෙයි. ගෙවන්න බැරි එවුන් උම්බව මරලා හන්ගයි