ඩේලි පොලියට දෙන ව්‍යාපාරය කරන කවුද ඉන්නේ

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මගේ යාළුවෙක් කරනවා.

    දවසට ලක්ෂෙට පන්සියයක් වගේ තමයි.
    ලක්ෂෙට අටසීයක් ගන්නවා වෙලාවකට.

    ඩේලි කඩන්න ඕනි.
     
    • Like
    Reactions: kaushika486

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,364
    113
    හපො, ඔය සල්ලි ඉල්ලන්න බඩ ගාගෙන එන එවුන්ගෙන් පොලිය ගන්න ගියාම වස් කවි වදිනවා, පස්සෙ පස්සෙ උම්බ මදාවියෙක් වෙයි නැත්නම් කොපි වගෙ පොලි.මුදලාලි කෙනෙක් වෙයි. ගෙවන්න බැරි එවුන් උම්බව මරලා හන්ගයි