ඩොකාලට E ප්‍රෙස්ක්‍රිප්ශන්

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,748
    1,902
    113
    Galle
    ඩොකාලට E ප්‍රෙස්ක්‍රිප්ශන්

    මගේ ඔලුවෙ පොඩි idea එකක් තියෙ මචන්...ලෙනොවො තින්ක් පැඩ් වගෙ ඩොකාලට ටැබ්ල්ට් එකක through ප්‍රෙස්ක්‍රිප්ශන් ලියන්න පුලුවන් මොනවහරි apps තියෙනවද බන්.
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    machan mamath oya gana godak hituwa bun man gawa loku idea ekak thiyanawa oya gana...
    machan prescription eken apita puluwan ledahe thiyana hama ledakma adunaganna...
    ekata prescription tika analyse karanna oni...
    more details nam pm ekak dapan machanmage idea tikath kiyannam
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    hehehe...

    karala balapun... ubala ta jewethey ma epa wenawa...

    Dosthrala kiyanne mahama maha kuhaka jathiyak bun. Okuth 1a weda karanna behe.

    Oita wada sahenna loku deyyak karanna gihilla athaerala demma lankawe well reputed company 1k.

    Unta kochara user friendly unath weduk nehe.
    Kochra hoda 1k dunath mokuk hari adu paduwak.
    Panditha kama eha waha gihin. Okkoma dunnama ahnne Operation 1th den may machine 1n karanna puluwan da..? 1a natuwa mayken weduk nehe ne.
    Ahanne den ohoma karanawata apita allowances 1k salary 1ta add wenawa da..?

    Pradanama de Okun clear prescription / diagnosis denna kemathi nehe.

    mokuk hari case 1k giyahama kiyanne mama liyala tiyenney wena 1k kiyala.
    okun oya one kamin mai apiliweleta liyanne.

    Anith 1a mokuk hari dunhama 1in 1ta wena wenama ugan na na one. unge ma 1k tawa 1k ta kiyala denawa adui. mahnthththa kama oluwata gahala.

    Ahna gon prashna walata sasara kala kirenawa.

    Lankawe aewun doc doc gewata ething oya medical officers la ne bun.

    Ae company 1a ae system 1a Sweden wala hospital wala install karala tiyanawa kisima prashnayak natuwa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    උන් බය ඇති සයිටම් උන් ආවොත් උන්ට කෙලවෙනවා වගේ මේ වගේ සිස්ටම් එකක් ආවොත් ලෙඩාට උන් නැතුව කෙලින්ම සිස්ටම් එකෙන් බෙහෙත් ගන්න පුළුවන් වෙලා උන්ගේ තත්වෙට කෙල වෙයි කියල...:rofl::lol::lol:

    මෙඩිකල් ඔෆිසර් කියන්නේ වෛද්‍ය නිලධාරි කියන එකනේ..එහෙම තමයි නේද යන්නේ? :baffled: GMOA කියන්නේ Government Medical Officers Association නේ..:rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    prescription කියවන්ඩ අමාරු විදියට ලියන්නෙ ලංකාවේ විතරද ?

    නැහැ ඕක හැම තැනම ඔහොමයි...උන්ගේ අකුරු පැහැදිලි නැතිව වෙන වෙන බෙහෙත් දීල මරණ කොච්චර වෙනවද? :baffled:

    උන් එහෙම කරන්නේ එතකොට උන්ට බේරෙන්න ලේසියි නේ කෙස් එකක් උනත් :yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    hehehe...

    karala balapun... ubala ta jewethey ma epa wenawa...

    Dosthrala kiyanne mahama maha kuhaka jathiyak bun. Okuth 1a weda karanna behe.

    Oita wada sahenna loku deyyak karanna gihilla athaerala demma lankawe well reputed company 1k.

    Unta kochara user friendly unath weduk nehe.
    Kochra hoda 1k dunath mokuk hari adu paduwak.
    Panditha kama eha waha gihin. Okkoma dunnama ahnne Operation 1th den may machine 1n karanna puluwan da..? 1a natuwa mayken weduk nehe ne.
    Ahanne den ohoma karanawata apita allowances 1k salary 1ta add wenawa da..?

    Pradanama de Okun clear prescription / diagnosis denna kemathi nehe.

    mokuk hari case 1k giyahama kiyanne mama liyala tiyenney wena 1k kiyala.
    okun oya one kamin mai apiliweleta liyanne.

    Anith 1a mokuk hari dunhama 1in 1ta wena wenama ugan na na one. unge ma 1k tawa 1k ta kiyala denawa adui. mahnthththa kama oluwata gahala.

    Ahna gon prashna walata sasara kala kirenawa.

    Lankawe aewun doc doc gewata ething oya medical officers la ne bun.

    Ae company 1a ae system 1a Sweden wala hospital wala install karala tiyanawa kisima prashnayak natuwa.

    උන් බය ඇති සයිටම් උන් ආවොත් උන්ට කෙලවෙනවා වගේ මේ වගේ සිස්ටම් එකක් ආවොත් ලෙඩාට උන් නැතුව කෙලින්ම සිස්ටම් එකෙන් බෙහෙත් ගන්න පුළුවන් වෙලා උන්ගේ තත්වෙට කෙල වෙයි කියල...:rofl::lol::lol:

    මෙඩිකල් ඔෆිසර් කියන්නේ වෛද්‍ය නිලධාරි කියන එකනේ..එහෙම තමයි නේද යන්නේ? :baffled: GMOA කියන්නේ Government Medical Officers Association නේ..:rolleyes:

    aniwaaaa:lol::lol:
    oya scene eka karnna puluwan govt eken oya app eka introduce karoth witharai. ae app eka haraha prescription eka liyanna eka aniwarya karoth. ekath sure na. dan mun hama balu betta tama strike ne. ekatath strike karai. :rofl:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මගේ ඔලුවෙ පොඩි idea එකක් තියෙ මචන්...ලෙනොවො තින්ක් පැඩ් වගෙ ඩොකාලට ටැබ්ල්ට් එකක through ප්‍රෙස්ක්‍රිප්ශන් ලියන්න පුලුවන් මොනවහරි apps තියෙනවද බන්.

    ඕක අලුත් අදහසක් නෙමෙයි.. ඕකට වෙනම medicine වල speciality එකකුත් තියනව biomedical informatics කියල, දැනටමත් ලංකාවෙ සම්පූර්න health industry එකම paperless කරන්න වැඩ පටන් අරන් තියෙන්නෙ, ඕකෙන් electronic heath records ඇතිකරල මුලු රටම connect කරල ID number එක ගහපු ගමන් internet එකෙන් ලෙඩාගෙ ඔක්කොම විස්තර එන විදිහට system එකක් හදුන්වාදෙයි ඉස්සරහට, ඒ ෆීල්ඩ් එකෙ ඉන්නෙත් programming course එකක් කරපු Doctors ලම තමා.. දැනටමත් ඕකෙ pilot projects ආරම්භ වෙලා ඉවරයි. ගැටලුව තියෙන්නෙ trained doctors ල මදිකම & associated legal challenges :D.
     
    Last edited: