ඩොකා රිමාන්ඩ්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රිමාන්ඩ් කිවාට රිමාන්ඩ්මත් නෙවෙයි...ඇය බන්ධනාගාර රොහලෙලු නෙ...

    දොස්තරලට බීලා එලවලා මිනිස්සු මරන්න නීතිමය අයිතියක් තියෙනවලු. දෑන් ඉතින් ඉස්සරහ වීදුරුවල කතිරේ ගහපු වාහන එනකොට කාණුවට බෑහෑපල්ලා:D:D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    උබ මේ නිවුස් එක දැක්කේ නැද්ද?.

    43311665_665879790462104_4598467857141989376_n.jpg

    පොටෝ එකක් අරගන්න අමතක වෙලා අපරාදෙ
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    This is good but has this help to decrease fatal road accidents in SL. No
    We cannot keep a person in remand for long.Even if the Doctor is convicted the fatal accidents in SL will not decrease. How many people die due to road accidents in SL and do Police conduct proper investigation in each and every case . No

    So that is where the issue lies. Doctors were not the root cause of fatal accidents in SL, but the Police inaction is. Just see any major road for some time and it is not difficult to see reckless driving and even drunken drivers.

    okay :dull::dull:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    රිමාන්ඩ් කිවාට රිමාන්ඩ්මත් නෙවෙයි...ඇය බන්ධනාගාර රොහලෙලු නෙ...

    දොස්තරලට බීලා එලවලා මිනිස්සු මරන්න නීතිමය අයිතියක් තියෙනවලු. දෑන් ඉතින් ඉස්සරහ වීදුරුවල කතිරේ ගහපු වාහන එනකොට කාණුවට බෑහෑපල්ලා:D:D

    wahane kanuwata awoth eth sorry ma tama.. anatha sinhalunta no chance. :dull: