පැපිලියානේ වෛද්‍යවරිය උසාවියට(පින්තුර)
පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක් කර මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍ය නිලානි කාවිංගා මහත්මිය අද (30) ගංගොඩවිල උසාවියට රැගෙන එනු ලැබීය.
ඡායාරූප - ළහිරු හර්ෂණ
ලංකාදීප
Update..
පැපිලියානේ වෛද්‍යවරියට ඇප
පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක් කර මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍ය නිලානි කාවිංගා මහත්මියට ඇප ලබාදීමට ගංගොඩවිල මහෙස්ත්‍රාත්වරයා අද (30) නියම කළේය.
ඇයට ලක්ෂ පහක් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ශරීර ඇපයක් මත මුදාහැරිණි.

Last edited: