ඩොකෙක් වෙන්න මොලේ තියෙන්නෙ ඕනද?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අමෝ අමෝ මේකේ ඉන්න ප්‍රොෆෙසර් ලගේ කමෙන්ට්ස්.

    කිරියේ ඉන්න සියල්ල දත් ලොකුම ප්‍රොෆෙසර් මහත්තයා තමා ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත්
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    ඩොකෙක් වෙන්නත් මොළේ ඕනේ, ඉන්ජෙක් වෙන්නත් මොළේ ඕනේ, ලෝයෙක් වෙන්නත් මොලේ ඕනේ, කළමණාකාරු වෙන්නත් මොලේ ඕනේ.

    හැබැයි සිංගප්පූරුවේ remote වැඩ කරන ගමන්, පැය 24 ම මේකේ ලැඟන් පොලිටිකල් ත්‍රෙඩ් දාන කැම්පේන් බැල්ලිගේ පුතෙක් වෙන්න මොළේ පුකේ තිබ්බම ඇති
     
    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    Al wl bio wlt A ekak ganna nm pudum matakayak tiyenne one che ave yn sub ekak thinking, memorizing half wage ynw phy wlt nm thinking patta one godak eth ekm ganan set eka sahen parak haduwm aluth ganan hdn widiy terenw. Bio wlt ehem kranna ba ara reddwl okkoma kt padm wenna one

    Campus ekedi anatomy, physiology, biochemistry ehem tanikrm girw danna tiyenne habai hoda awbodayk tiyenneth one al kale wage kt padam krpu ekam liwwt lakunu denne na prashna amarui ps ehem
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    ජොබක් විදියට ඩොකෙක් වෙන්න හොඳ analytical මොලයක් තියෙන්න ඕනද? නැත්තන් අමු හරකෙක් නොවන මොලේකුයි ගිරවා දාගන්න පුලුවන් උනානම්වුයි ඇතිද?

    engineer කෙනෙක් වෙන්න ගොඩක් වෙලාවට හොඳටම problem solving කියන හැකියාව තියෙන්න ඕනා. නැතුව ගිරවා දාල ඩිග්‍රී ගොඩ ගියා කියලා ජොබෙන් ගොඩ යන්න බෑ.

    උඹලා මොකද හිතන්නෙ?

    PS මෙතන නැට්ට පාගන් හැමිනෙන්න හදන්න එපා. රස්සාව පහලට දානවා නෙවී. ඔලුවට ආපු ප්‍රශ්නයක් අහන්නෙ.
    Girawa (70%) and IQ (30%) , dekama one..
     
    • Like
    Reactions: tharakaf

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,996
    113
    හරි හරි උට්ටො @emoji diaries ට තොට තරම් මොලයක් නෑ උඹට තියෙන තරම් මොල් තියෙන එකෙක් ලොවෙත් නෑ. තෝ තමා කැරිම බුද්ධිමතා 🤣🤣🤣🤣. ඕකනෙ ගොං පොන්නයාට අහගන්න ඕන
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    ඩොකෙක් වෙන්නත් මොළේ ඕනේ, ඉන්ජෙක් වෙන්නත් මොළේ ඕනේ, ලෝයෙක් වෙන්නත් මොලේ ඕනේ, කළමණාකාරු වෙන්නත් මොලේ ඕනේ.

    හැබැයි සිංගප්පූරුවේ remote වැඩ කරන ගමන්, පැය 24 ම මේකේ ලැඟන් පොලිටිකල් ත්‍රෙඩ් දාන කැම්පේන් බැල්ලිගේ පුතෙක් වෙන්න මොළේ පුකේ තිබ්බම ඇති
    යකෝ බිබී හිටපු කෝපි එක!
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    හරි හරි උට්ටො @emoji diaries ට තොට තරම් මොලයක් නෑ උඹට තියෙන තරම් මොල් තියෙන එකෙක් ලොවෙත් නෑ. තෝ තමා කැරිම බුද්ධිමතා 🤣🤣🤣🤣. ඕකනෙ ගොං පොන්නයාට අහගන්න ඕන

    ඇයි මාව ගාවගන්නේ.
    කරුනාකරලා අනවශ්‍ය ලෙස ටාගට් කරලා ගහන්න එපා. මේක මම දාපු එකක් යැ. මට මොනා පෘ කරන්නද බං. ඇයි බං මේ එක එක ආත්ම වලින් තනි මට ගහන්⁣නේ? මම මේවායි ගැට්ට නැතුව ලියන නිසාද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Analytical මොලයක් ඕනා..
    අපේ ශරීරය කියන්නෙත් මැශින් එකක් වගේ තමයි.. මැශින් එකේ හතර කොන හොඳට දන්න මැශින් එක වැඩ කරන්නෙ කොහොමද කියල දන්න මනුස්සයෙක්ට විතරයි මැශින් එක ගොඩ දාන්න පුලුවන්..
    තාත්ත ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ ඉන්නකොට මම ලඟ හිටියෙ.. දොස්තරල සහ සෞඛ්‍ය සේවකයෝ ලංකාවෙ මොන තරං කට්ටක් කනවද සහ ස්ට්‍රෙස්ෆුල් ජොබ් එකක් ද කරන්නෙ කියල එතකොට තමයි තේරුණේ...
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පිසික්ස්, කෙමිස්ට්‍රි ක්ලාස් වලදී දැක්ක විදියටනම් මෙඩිසින් ගිය අයට සෑහෙන බුද්ධියක් තියෙනවා හැබැයි එන්ජිනියරින් ගිය අයට සාපේක්ෂව තර්කානුකූලව සිතීමේ හැකියාව අඩුයි. මතකයනම් උපරිමයටම තියෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • දැං බලන්න සිත්තරෙක් චිත්‍ර අදින හැටි
    නවකතාකරුවෙක් ලස්සනට කතාවක් ලියන හැටි

    මේ හැමදෙයක්ම හැකියාවක් තමා. හැමදේම හැමෝටම බෑ

    රෝග ලක්ෂන බලල රිපෝට් බලල ලෙඩේ මොකක්ද කියල හරියටම කියන එක වෙලාවකට හෙන සංකීර්ණ වැඩක්

    සමහර වෙලාවට ඩොක්ටර්ස්ල කට්ටියම එකතු වෙලා සාකච්ඡා කරනව, ලෙඩේ හොයාගන්න, ප්‍රතිකාරය තීරණය කරන්න

    දැං බලන්න ඔපරේෂන් කරන අය

    කැඩිච්ච බඩු හදනව වගේද, පට්ට වගකීමක් තියෙනවනෙ

    මටනං හිතාගන්න බෑ මෙයාල ප්‍රිස්ක්‍රිප්ෂන් ලියන විදිය

    බෙහෙත් කොච්චර තියෙනවද? බ්‍රෑන්ඩ්ස් කොච්චර තියෙනවද?

    හැම පෙත්තම එක මිලිග්‍රෑම් ගාණක් නෙමේනෙ

    පෙති හැම එකක්ම එකකට එකක් වෙනස්

    බොන විදියත් වෙනස්

    මෙයාල සිං සිං ගාල බේත් ටික ලියනවනෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    නෑ ඩොක්ටර් කෙනෙක් වෙන්න හොද මොළයක් තියෙන්න ඕනෙ :yes:

    කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න

    අනේ මංද උඹලට මක් වෙලාද කියල
    මෙතන අහන්නේ analytical මනසක් තියෙන්න ඕනාද නැද්ද කියලා. ලංකාවෙ exam නිසා සමහර විට ඕන ඇති. ඒත් ඇත්තටම වැඩ කරන්න ඒක ඕනද ගොඩක්? SW engineer වගේ කෙනෙක්ට අනිවා ඕනා.
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    704
    531
    93
    dnne neh, habai ape A/L class eke engineering giya ekama eka average ekk, ita wada smart un hitiya. but we don't give a shit atm.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඩොකෙක් වෙන්නත් මොළේ ඕනේ, ඉන්ජෙක් වෙන්නත් මොළේ ඕනේ, ලෝයෙක් වෙන්නත් මොලේ ඕනේ, කළමණාකාරු වෙන්නත් මොලේ ඕනේ.

    හැබැයි සිංගප්පූරුවේ remote වැඩ කරන ගමන්, පැය 24 ම මේකේ ලැඟන් පොලිටිකල් ත්‍රෙඩ් දාන කැම්පේන් බැල්ලිගේ පුතෙක් වෙන්න මොළේ පුකේ තිබ්බම ඇති

    Singapore?
    එතකොට මූ සුද්දට රිපෝට් කරනවා කිව්වට ඇත්තටම ඩස්පයෝන්ට, චව්වොන්ට රිපෝට් කරලා තියෙන්නේ 😆
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,911
    8,248
    113
    Kotahena
    දැං බලන්න සිත්තරෙක් චිත්‍ර අදින හැටි
    නවකතාකරුවෙක් ලස්සනට කතාවක් ලියන හැටි

    මේ හැමදෙයක්ම හැකියාවක් තමා. හැමදේම හැමෝටම බෑ

    රෝග ලක්ෂන බලල රිපෝට් බලල ලෙඩේ මොකක්ද කියල හරියටම කියන එක වෙලාවකට හෙන සංකීර්ණ වැඩක්

    සමහර වෙලාවට ඩොක්ටර්ස්ල කට්ටියම එකතු වෙලා සාකච්ඡා කරනව, ලෙඩේ හොයාගන්න, ප්‍රතිකාරය තීරණය කරන්න

    දැං බලන්න ඔපරේෂන් කරන අය

    කැඩිච්ච බඩු හදනව වගේද, පට්ට වගකීමක් තියෙනවනෙ

    මටනං හිතාගන්න බෑ මෙයාල ප්‍රිස්ක්‍රිප්ෂන් ලියන විදිය

    බෙහෙත් කොච්චර තියෙනවද? බ්‍රෑන්ඩ්ස් කොච්චර තියෙනවද?

    හැම පෙත්තම එක මිලිග්‍රෑම් ගාණක් නෙමේනෙ

    පෙති හැම එකක්ම එකකට එකක් වෙනස්

    බොන විදියත් වෙනස්

    මෙයාල සිං සිං ගාල බේත් ටික ලියනවනෙ
    මැරෙන්න හිතාගෙන පෙති බිව්වා ට මැරුණේ නැති එකෙක් කියන කතා

    ඔක්කොම එකට දාලා hollala beepan. බොරු ප්‍රෝඩාව තියෙන්නෙ තොගෙ