අමෝ අමෝ මේකේ ඉන්න ප්‍රොෆෙසර් ලගේ කමෙන්ට්ස්.
කිරියේ ඉන්න සියල්ල දත් ලොකුම ප්‍රොෆෙසර් මහත්තයා තමා ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත්
කිරියේ ඉන්න සියල්ල දත් ලොකුම ප්‍රොෆෙසර් මහත්තයා තමා ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත්
Girawa (70%) and IQ (30%) , dekama one..ජොබක් විදියට ඩොකෙක් වෙන්න හොඳ analytical මොලයක් තියෙන්න ඕනද? නැත්තන් අමු හරකෙක් නොවන මොලේකුයි ගිරවා දාගන්න පුලුවන් උනානම්වුයි ඇතිද?
engineer කෙනෙක් වෙන්න ගොඩක් වෙලාවට හොඳටම problem solving කියන හැකියාව තියෙන්න ඕනා. නැතුව ගිරවා දාල ඩිග්‍රී ගොඩ ගියා කියලා ජොබෙන් ගොඩ යන්න බෑ.
උඹලා මොකද හිතන්නෙ?
PS මෙතන නැට්ට පාගන් හැමිනෙන්න හදන්න එපා. රස්සාව පහලට දානවා නෙවී. ඔලුවට ආපු ප්‍රශ්නයක් අහන්නෙ.
යකෝ බිබී හිටපු කෝපි එක!ඩොකෙක් වෙන්නත් මොළේ ඕනේ, ඉන්ජෙක් වෙන්නත් මොළේ ඕනේ, ලෝයෙක් වෙන්නත් මොලේ ඕනේ, කළමණාකාරු වෙන්නත් මොලේ ඕනේ.
හැබැයි සිංගප්පූරුවේ remote වැඩ කරන ගමන්, පැය 24 ම මේකේ ලැඟන් පොලිටිකල් ත්‍රෙඩ් දාන කැම්පේන් බැල්ලිගේ පුතෙක් වෙන්න මොළේ පුකේ තිබ්බම ඇති
හරි හරි උට්ටො @emoji diaries ට තොට තරම් මොලයක් නෑ උඹට තියෙන තරම් මොල් තියෙන එකෙක් ලොවෙත් නෑ. තෝ තමා කැරිම බුද්ධිමතා. ඕකනෙ ගොං පොන්නයාට අහගන්න ඕන
මෙතන අහන්නේ analytical මනසක් තියෙන්න ඕනාද නැද්ද කියලා. ලංකාවෙ exam නිසා සමහර විට ඕන ඇති. ඒත් ඇත්තටම වැඩ කරන්න ඒක ඕනද ගොඩක්? SW engineer වගේ කෙනෙක්ට අනිවා ඕනා.නෑ ඩොක්ටර් කෙනෙක් වෙන්න හොද මොළයක් තියෙන්න ඕනෙ
කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න
අනේ මංද උඹලට මක් වෙලාද කියල
ඩොකෙක් වෙන්නත් මොළේ ඕනේ, ඉන්ජෙක් වෙන්නත් මොළේ ඕනේ, ලෝයෙක් වෙන්නත් මොලේ ඕනේ, කළමණාකාරු වෙන්නත් මොලේ ඕනේ.
හැබැයි සිංගප්පූරුවේ remote වැඩ කරන ගමන්, පැය 24 ම මේකේ ලැඟන් පොලිටිකල් ත්‍රෙඩ් දාන කැම්පේන් බැල්ලිගේ පුතෙක් වෙන්න මොළේ පුකේ තිබ්බම ඇති
මැරෙන්න හිතාගෙන පෙති බිව්වා ට මැරුණේ නැති එකෙක් කියන කතාදැං බලන්න සිත්තරෙක් චිත්‍ර අදින හැටි
නවකතාකරුවෙක් ලස්සනට කතාවක් ලියන හැටි
මේ හැමදෙයක්ම හැකියාවක් තමා. හැමදේම හැමෝටම බෑ
රෝග ලක්ෂන බලල රිපෝට් බලල ලෙඩේ මොකක්ද කියල හරියටම කියන එක වෙලාවකට හෙන සංකීර්ණ වැඩක්
සමහර වෙලාවට ඩොක්ටර්ස්ල කට්ටියම එකතු වෙලා සාකච්ඡා කරනව, ලෙඩේ හොයාගන්න, ප්‍රතිකාරය තීරණය කරන්න
දැං බලන්න ඔපරේෂන් කරන අය
කැඩිච්ච බඩු හදනව වගේද, පට්ට වගකීමක් තියෙනවනෙ
මටනං හිතාගන්න බෑ මෙයාල ප්රිස්ක්රිප්ෂන් ලියන විදිය
බෙහෙත් කොච්චර තියෙනවද? බ්‍රෑන්ඩ්ස් කොච්චර තියෙනවද?
හැම පෙත්තම එක මිලිග්‍රෑම් ගාණක් නෙමේනෙ
පෙති හැම එකක්ම එකකට එකක් වෙනස්
බොන විදියත් වෙනස්
මෙයාල සිං සිං ගාල බේත් ටික ලියනවනෙ