Nigga stfuDon’t ever go by profession.
Meet a person whom you can get along with.
Thank me later
appointment එකක් දාන් බෙහෙත් ගන්න යන්න. ගිහින් කියන්න හාර්ට් එක රිදෙනව කියල....
Heart case hari yanne neහදවත් රෝගියෙක් එක්ක සම්බන්දයක් පටන්ගන්න කැමති වෙයි ද ?![]()
Mama me aurudde exam kre 2024 . Set une charitha dissanayake sirge class eken. Top ranks wala hitiya kale .Loku line mata danna awe na money aduwak nati nisa. Ape tibbe sex relationship ekk . Kollek hitiya mat ekk idditඅපෙ අම්මත් නර්ස් කෙනෙක් බන්. එහෙම ගහල අතාරින්න හිතෙන්නෙ නෑ.
කොහොමද සෙට් උනේ? ලොකු ලයින් තිබ්බද? ඔයාගෙ ජොබ් එක මොකක්ද? ඇයි අතෑරියෙ
------ Post added on Dec 21, 2024 at 8:32 PM
colombonam, punchi borellen koththuwak kanna ekkan yanna. and thank me laterඋඹලගෙ ඩොක්ටර්ස්ලව marry කරපු උන් කවුද ඉන්නෙ? Medical Faculty එකේ කෙල්ලෙක් සෙට් කරගන්න උපදෙස් ටිකක් ඕනෙ. මන් SE හින්ද මෙඩිකල් ෆීල්ඩ් එක ගැන ලොකු knowledge එකක් නෑ.
ඒක හින්ද වැඩේ අමාරු වෙයිද?
Don’t ever go by profession.
Meet a person whom you can get along with.
Thank me later

කලින් කෑල්ලක් ඉදලත් නෑ හැබැයි කැරියා කෙලින්ම අල්ලන්න යන්නෙ SL කසාද මාකට් එකේ ලොකුම අතුපටන් ගන්න ඕනෙ කොහොමද? මට කලින් dating experience නෑ![]()
Define කැරිම ලෙවල් and සිරාම ඩයල්කලින් කෑල්ලක් ඉදලත් නෑ හැබැයි කැරියා කෙලින්ම අල්ලන්න යන්නෙ SL කසාද මාකට් එකේ ලොකුම අතුSE උනා කියලා උන්ව අල්ලන්න බෑ බං ලේසියෙන්. ඔන්න පෙනුම හෙනම කැත මෙඩ්ඩියක් නම් ඕනෙනම් සෙට් කරගන්න පුලුවන් වෙයි ලේසියෙන්. ගෑනි කැත උනත් MBBS එක මතක් වෙද්දි උබට නගිනවනම් අවුලක් නෑ හැබැයි
පෙනුමත් පට්ට ලස්සන ඩොක්ට කෙල්ලෙක් කියන්නෙ ඒක අල්ලන්න කැරිම ලෙවල් එකක ඉන්න සිරාම ඩයල් එකක් වෙන්න ඕන
මේක තමයි ලේසිම විදිහ. අම්ම නර්ස් නම් අම්මට කියල එකක් සෙට් කර ගනින්.මංගල කිංකිණි දැම්මා නම් හරියන එකක් නැතිවෙයි ද මෘදුකාංග ඉන්ජිනේරු පුතුට වෛද්‍ය මනාලියක් සොයයි කියලා![]()
මම දන්න කෙනෙක් ඔහොම යෝජනාවකින් බැන්දා. හැබැයි ඒ නම් කපුවෙක්ගේ මාර්ගයෙන් වෙන්න ඇති. එහෙමත් හොඳයි. ඔය කපුකම් කරන සමහර අයට මාර connection තියෙන්නේ. හැබැයි ඉතින් ඇණයක් නොකරගන්න වගබලා ගන්න වෙයි.මේක තමයි ලේසිම විදිහ. අම්ම නර්ස් නම් අම්මට කියල එකක් සෙට් කර ගනින්.
Define කැරිම ලෙවල් and සිරාම ඩයල්
හැබැයි කියපු ටිකනන් පිහියෙන් ඇන්න වගේ