ඩොට් net ෆො ලැප්..

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,395
    113
    මචං අප්ඩෙට් බ්ලොක් කරපු වින් 10 ලැප් එකක් තියෙනවා.. මේකට ඩොට් net 3.5 සහ 4.0 ඉන්ස්ටෝල් කර ගන්න ඕනි මචං .. දන්නා කෙනෙක් කියන්න කොහොමද කරන්නේ කියලා..