ඩොන්ගල් උදව්වක්

lalhtt

Active member
  • Sep 5, 2012
    273
    53
    28
    ඩොන්ගල් උදව්වක්

    මගේ මොබිටෙල් ඩොන්ගල් එක වැඩ නැතිව ගියා
    ඒ මොබිටෙල් සිම් එක එටිසලාට් 3g unlocked ඩොන්ගල් එකට දැම්මා
    හරිම ස්ලෝ
    මේක හදා ගන්න උදව්වක් / උපදෙසක් දෙන්න
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බව්ත් එකක් තියෙනවා නම් ,:oo:
    ඔයාට පාස්සන වැඩ පුළුවන් නම් :baffled:
    ඩොන්ගල් එක ගලවලා ,:cool:
    එකේ සර්කිට් එකේ :eek:
    කොම්පෝනන්ට්ස් ළඟට :rolleyes:
    ඊයං :confused:
    තියලා :dull:
    නැවත පාස්සන්න....
    1.gif


    අධිකව රත් වීම නිසා පින් බුරුල් වීම නිතර වෙනවා...:confused:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඉන්ටර්නෙට් connect වෙලා තියෙන වෙලාවේ mobile partner වගේ app එකක screenshot එකක් දෙන්න
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    බව්ත් එකක් තියෙනවා නම් ,:oo:
    ඔයාට පාස්සන වැඩ පුළුවන් නම් :baffled:
    ඩොන්ගල් එක ගලවලා ,:cool:
    එකේ සර්කිට් එකේ :eek:
    කොම්පෝනන්ට්ස් ළඟට :rolleyes:
    ඊයං :confused:
    තියලා :dull:
    නැවත පාස්සන්න....
    1.gif


    අධිකව රත් වීම නිසා පින් බුරුල් වීම නිතර වෙනවා...:confused:

    Thanks for the advice
    I will try6