ඩොන්ගල් උදව්වක් මගේ මොබිටෙල් ඩොන්ගල් එක වැඩ නැතිව ගියා ඒ මොබිටෙල් සිම් එක එටිසලාට් 3g unlocked ඩොන්ගල් එකට දැම්මා හරිම ස්ලෝ මේක හදා ගන්න උදව්වක් / උපදෙසක් දෙන්න