ඩොන්ගල් එකට signal වැඩි කරගන්න විදියක් තියෙද

sira kolla

Member
Sep 15, 2011
620
106
0
මචං උඹට ඕන ජාතියේ ඇන්ටෙනා ගැජමැටික්ස් එකක් ගෙදරදිම හදා ගන්න පුලුවනි.. ඒවට කියන්නෙ කැන්ටෙනා(cantenna) කියල.. පොඩ්ඩක් ගූගලේ හොයල බලපංකෝ.. මාත් ට්‍රයි කරල බැලුවා සුපිරියට වැඩ. මෙන්න මේ ලින්ක් එකේ තියෙන්නෙ සිංහලෙන් ලියපු එකක්. තව අම්බානකට හදපුවා තියනවා නෙට් එකේ.. හදල බලල අපිටත් කියපං... ජය..!

ස්තුතියි යාලුවා බලමු try එකක් දීලා
 
Jun 5, 2007
163
13
0
edge කියලා තමයි බන් සිග්නල් පෙන්නන් නෙ page එකක් ලොඩ් වෙන්නත් වෙලා යනවා බන්

EDGE signal walin net yanawata wada hondai බෙල්ලෙ ගලක් බැදගෙන මුහුදෙ පනින එක
 

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
I think you are a teacher who mark students home works:P
Nobody will call EDGE as 3G
you are the only one person I met who is believing EDGE as 3G
Read this :yes::yes:

Definition by cingular (telecom company) around 2006/2007 of EDGE:

"A third-generation, high-speed, mobile data and Internet access technology. It's fast enough to support a wide range of advanced data services including video and music clips, full picture & video messaging, high-speed color Internet access, and email on the move.
The Cingular EDGE network is available in more than 13,000 cities and towns and in areas along 40,000 miles of highways. It provides average data speeds between 75-135 Kbps."

I'm just saying people used to call it a 3G technology. Like you are calling LTE as 4G, right now.

No I'm not a school teacher. I'm an engineer.