ඩොන්ගල් එකෙන් Video Calls ගන්න

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඩොන්ගල් එකෙන් Video Calls ගන්න

    [FONT=&quot]ඉස්සරලාම කියන්න ඕන මේ වැඩේ හරි යන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]Huwavi[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඩොන්ගල්වලට විතරයි. ඩොන්ගල් එක [/FONT][FONT=&quot]video calls [/FONT][FONT=&quot]ගන්න හදාගන්න නම් ඩොන්ගල් සොෆ්ට්වෙයා එකේ ඒ කියන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]Mobole partner[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එකේ දැනටමත්[/FONT][FONT=&quot] voice call [/FONT][FONT=&quot]ගැනීමේ පහසුකම තියෙන්න ඕනි.ඒ පහසුකම තියන [/FONT][FONT=&quot]Mobile partner [/FONT][FONT=&quot]එක නැත්නම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][FONT=&quot][/FONT][/FONT][FONT=&quot] ඒ සොෆ්ට්වෙයා එක අරගෙන ඉන්න.[/FONT]
    Mobile Partner Supported Calling :
    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Password : [/FONT]haripara
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ...හැමෝටම තේරෙන්න මම රූප සටහන් එක්ක පියවරෙන් පියවර කියලා දෙන්නම්.[/FONT][FONT=&quot]
    1.[/FONT][FONT=&quot]මම හිතන්නම් දැනට ඔයාලා ගාව තියන [/FONT][FONT=&quot]Mobile partner [/FONT][FONT=&quot]එක මේ වගේ කියලා... පේනවානේ ඒකෙන් [/FONT][FONT=&quot]video call [/FONT][FONT=&quot]ගන්න බෑ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]2.[/FONT][FONT=&quot]ඔබේ පරිගණකයේ [/FONT][FONT=&quot]Mobile partner [/FONT][FONT=&quot]එක රන් වෙනවා නම් ඒක [/FONT][FONT=&quot]close [/FONT][FONT=&quot]කරන්න (මෙය ඉතා වැදගත්)[/FONT][FONT=&quot]

    3.[/FONT][FONT=&quot]ඉන්පසු ඔබේ පරිගණකයේ [/FONT][FONT=&quot]Mobile partner [/FONT][FONT=&quot]ඉන්ස්ටෝල් වෙලා තියන තැනට යන්න.ගිහින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]SysSetting.xml[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියන ෆයිල් එක හොයාගන්න. [/FONT][FONT=&quot]Ex : C:\Program Files\Mobile Partner\SysSetting.xml.[/FONT]
    [FONT=&quot] 4.[/FONT][FONT=&quot]දැන් මේ ෆයිල් එක එඩිට් කරන්න ඕනි.ඒ නිසා කෝකටත් මේ ෆයිල් එකේ කොපියක් වෙන තැනකට අරන් තියාගන්න.ඊට පස්සේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]original file[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එක ([/FONT][FONT=&quot]C:\Program Files\Mobile Partner\SysSetting.xml) note pad [/FONT][FONT=&quot]එක බාවිතා කරලා [/FONT][FONT=&quot]open [/FONT][FONT=&quot]කරගන්න.[/FONT][FONT=&quot]
    5.[/FONT][FONT=&quot]එහෙම [/FONT][FONT=&quot]open [/FONT][FONT=&quot]කරගෙන මෙන්න මේ කොටස තියන තැන හොයාගන්න.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]6.[/FONT][FONT=&quot]එතකොට ඔයාලාට දැකගන්න පුලුවන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]call video[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියන තැන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]0[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ටයිප් වෙලා තියනවා.අන්න ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]0[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මකලා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]එතන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]1[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ටයිප් කරලා ෆයිල් එක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]save[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]close [/FONT][FONT=&quot]කරන්න.[/FONT][FONT=&quot]
    7.[/FONT][FONT=&quot]ඊට පස්සේ [/FONT][FONT=&quot]Mbile partner [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]open [/FONT][FONT=&quot]කරන්න.එතකොට මෙන්න මේ වගේ [/FONT][FONT=&quot]video call [/FONT][FONT=&quot]ගන්න බට්න් එකක් එක්ක දැක ගන්න පුලුවන්.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]8.[/FONT][FONT=&quot]දැන් [/FONT][FONT=&quot]video calls [/FONT][FONT=&quot]ගන්න පහසුකම ඔයාලාට ලැබිලා තියනවා.ඔයාලාගේ [/FONT][FONT=&quot]web cam [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හරියට තෝරාගෙන එකේ [/FONT][FONT=&quot]settings [/FONT][FONT=&quot]කැමති විදිහකට හදාගන්න[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]මෙතනට ගිහින්[/FONT][FONT=&quot] Tools>>Options>>Video Call.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]9.[/FONT][FONT=&quot]ඊට පස්සේ ඔයාට [/FONT][FONT=&quot]video call [/FONT][FONT=&quot]එක ගන්න ඕන අංකය ටයිප් කරලා අර අලුතින් ආව [/FONT][FONT=&quot]video call [/FONT][FONT=&quot]ගන්න බට්න් එක ක්ලික් කරන්න.එතකොට මෙන්න මේ වගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]window[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එකක් ඔපන් වෙනවා.ඒකෙන් ඔයාවයි.[/FONT][FONT=&quot]video [/FONT][FONT=&quot]ඇමතුමට සම්බන්ධ වෙලා ඉන්න අනිත් කෙනාවයි බ්ලාගන්න පුලුවන් :)[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]10.[/FONT][FONT=&quot]දැන් වැඩේ අහවරයි.ඔයාලාට ඔන කෙනෙක්ට දැන් ඩොන්ගල් එකෙන්ම [/FONT][FONT=&quot]video calls [/FONT][FONT=&quot]ගන්න පුලුවන්.[/FONT][FONT=&quot]

    * [/FONT][FONT=&quot]මතක තියාගන්න.ඩොන්ගල් එකෙන් ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙලා ඉන්නකොට මේ පහසුකම වැඩකරන්නේ නැහැ.ඒ වගේම [/FONT][FONT=&quot]video call [/FONT][FONT=&quot]එකක් ගන්න නම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]wcdma.hsdpa,hspa[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියන සිග්නල් වර්ග [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]න් එකක් තියෙන්න ඕනි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කොහොමද වැඩේ හොදයි නේද [/FONT][FONT=&quot]? :) [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]එහෙනම් වැඩේ කරලා බලන්නකො.මේ ලිපිය කියවලා කමෙන්ට් එකක් දාලම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යන්න.මොනවා හරි ගැටළුවක් තිබුනොත් ඒකත් අහන්න.එහෙනම් මම ගියා... :)[/FONT]

    Source : http://haripara.blogspot.com/
    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
     

    Attachments

    • 1.jpg
      1.jpg
      12.1 KB · Views: 490
    • 2.jpg
      2.jpg
      32.4 KB · Views: 476
    • 3.jpg
      3.jpg
      12.9 KB · Views: 471
    • 4.jpg
      4.jpg
      18.6 KB · Views: 465
    • 5.jpg
      5.jpg
      8.7 KB · Views: 469

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    machan meken phone ekakata dial karanna puluwanda
    (video call nam skype eken gannath puluwanne bun)