ඩොන්ගල් පැකේජ් ගැන විස්තර

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,574
    1,767
    113
    ඩොන්ගල් පැකේජ් ගැන විස්තර

    යාළුවනේ ඔයගොල්ලෝ පාවිච්චි කරන ඩොන්ගල් වල ගණන් පැකේජ් වල විස්තර දාන්නකෝ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    9,287
    3
    53,727
    113
    Gampaha
    රවුටරේ ගන්නකලින්, ඩොන්ග පාවිච්චි කරපු කාලෙනං දැම්මෙ එටිසෙලාට්. ඩේ ටයිම් 1gb, නයිට් ටයිම් 1gb රු 95යි

    දැන්නං ඒ සිම් එකත් නෑ.

    දැන්නං ඩොංග ඕනෙ වෙන වෙලාවට විතරක් ඩයලොග් එකට මොකක් හරි තියෙන පැකේජ් එකක් දානව.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,574
    1,767
    113
    රවුටරේ ගන්නකලින්, ඩොන්ග පාවිච්චි කරපු කාලෙනං දැම්මෙ එටිසෙලාට්. ඩේ ටයිම් 1gb, නයිට් ටයිම් 1gb රු 95යි

    දැන්නං ඒ සිම් එකත් නෑ.

    දැන්නං ඩොංග ඕනෙ වෙන වෙලාවට විතරක් ඩයලොග් එකට මොකක් හරි තියෙන පැකේජ් එකක් දානව.
    Thanks Bokka. Mama poddak outstation yanawa. Phone eke data sure nathi nisa me dongle ekak ganna baluwe.

     
    Last edited:
    • Like
    Reactions: PHBhagya

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    3,087
    1
    2,591
    113
    127.0.0.1
    Office dongle eka thama

    4GB Anytime & 4GB Night-time Bonus (12am -8am)
    ගාන නම් 425 ද කොහෙද දන්නෙ නෑ
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,574
    1,767
    113
    Office dongle eka thama

    4GB Anytime & 4GB Night-time Bonus (12am -8am)
    ගාන නම් 425 ද කොහෙද දන්නෙ නෑ
    thanks yaluwa. me dialog da mobitel da ? mata sathi 2-3 kata danata one.

    bump
    ------ Post added on Jan 19, 2021 at 8:12 AM