ඩොන්ගල් පැකේජ් ගැන විස්තර යාළුවනේ ඔයගොල්ලෝ පාවිච්චි කරන ඩොන්ගල් වල ගණන් පැකේජ් වල විස්තර දාන්නකෝ
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,835 113 Jan 18, 2021 #1 ඩොන්ගල් පැකේජ් ගැන විස්තර යාළුවනේ ඔයගොල්ලෝ පාවිච්චි කරන ඩොන්ගල් වල ගණන් පැකේජ් වල විස්තර දාන්නකෝ
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Jan 18, 2021 #2 රවුටරේ ගන්නකලින්, ඩොන්ග පාවිච්චි කරපු කාලෙනං දැම්මෙ එටිසෙලාට්. ඩේ ටයිම් 1gb, නයිට් ටයිම් 1gb රු 95යි දැන්නං ඒ සිම් එකත් නෑ. දැන්නං ඩොංග ඕනෙ වෙන වෙලාවට විතරක් ඩයලොග් එකට මොකක් හරි තියෙන පැකේජ් එකක් දානව. Reactions: Rankira, TCB Rox, Arumbaya De Almeida and 2 others
රවුටරේ ගන්නකලින්, ඩොන්ග පාවිච්චි කරපු කාලෙනං දැම්මෙ එටිසෙලාට්. ඩේ ටයිම් 1gb, නයිට් ටයිම් 1gb රු 95යි දැන්නං ඒ සිම් එකත් නෑ. දැන්නං ඩොංග ඕනෙ වෙන වෙලාවට විතරක් ඩයලොග් එකට මොකක් හරි තියෙන පැකේජ් එකක් දානව.
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,835 113 Jan 18, 2021 #3 PHBhagya said: රවුටරේ ගන්නකලින්, ඩොන්ග පාවිච්චි කරපු කාලෙනං දැම්මෙ එටිසෙලාට්. ඩේ ටයිම් 1gb, නයිට් ටයිම් 1gb රු 95යි දැන්නං ඒ සිම් එකත් නෑ. දැන්නං ඩොංග ඕනෙ වෙන වෙලාවට විතරක් ඩයලොග් එකට මොකක් හරි තියෙන පැකේජ් එකක් දානව. Click to expand... Thanks Bokka. Mama poddak outstation yanawa. Phone eke data sure nathi nisa me dongle ekak ganna baluwe. Last edited: Jan 18, 2021 Reactions: PHBhagya
PHBhagya said: රවුටරේ ගන්නකලින්, ඩොන්ග පාවිච්චි කරපු කාලෙනං දැම්මෙ එටිසෙලාට්. ඩේ ටයිම් 1gb, නයිට් ටයිම් 1gb රු 95යි දැන්නං ඒ සිම් එකත් නෑ. දැන්නං ඩොංග ඕනෙ වෙන වෙලාවට විතරක් ඩයලොග් එකට මොකක් හරි තියෙන පැකේජ් එකක් දානව. Click to expand... Thanks Bokka. Mama poddak outstation yanawa. Phone eke data sure nathi nisa me dongle ekak ganna baluwe.
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jan 18, 2021 #5 bump. Reactions: kinkon and NRTG
Heshan Daminda Well-known member Mar 13, 2009 46,227 1 101,066 113 34 Kalutara Jan 18, 2021 #6 ඉස්සර ඩොන්ගලෙට සල්ලි දානවා දානවා වාෂ්ප වෙනවා, Reactions: NRTG
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Jan 18, 2021 #7 Office dongle eka thama 4GB Anytime & 4GB Night-time Bonus (12am -8am) ගාන නම් 425 ද කොහෙද දන්නෙ නෑ
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,835 113 Jan 19, 2021 #8 The Hacker said: Office dongle eka thama 4GB Anytime & 4GB Night-time Bonus (12am -8am) ගාන නම් 425 ද කොහෙද දන්නෙ නෑ Click to expand... thanks yaluwa. me dialog da mobitel da ? mata sathi 2-3 kata danata one. bump ------ Post added on Jan 19, 2021 at 8:12 AM
The Hacker said: Office dongle eka thama 4GB Anytime & 4GB Night-time Bonus (12am -8am) ගාන නම් 425 ද කොහෙද දන්නෙ නෑ Click to expand... thanks yaluwa. me dialog da mobitel da ? mata sathi 2-3 kata danata one. bump ------ Post added on Jan 19, 2021 at 8:12 AM