ඩොන්ගල් සහ ඉන්ට්නෙට්

tilina123

Well-known member
  • Sep 16, 2006
    1,024
    27
    48
    凡事真心爱的最
    Etisalat 2GB

    1646049824.png
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mama anith ewanam danne naha machan mama use karanene nam dialog.
    matanam normal aulak naha eka :D

    magen BUMP ekak :)
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    etisalt හොදයි බං ගාන සැරයි.. ස්පීඩ් එකත් එක්ක ඒකේ ගාණ් කැපෙනව තේරෙන්නෑ
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මම් බලුවෙ මචන්ලා ඩොන්ගල් එකක් එලියෙන් අරගෙන එටිසලට් සිම් එකක් ( Rs 550 pakege) දාගන්න .ඖලක් වෙන එකක් නෙහ නීද
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    mehemai machan... uba dialog, mobitel, etisalt kiwwata a company wala eka eka model wala dongel tiyenawa... a wagema ewa sim lock ekakuth ekka thama enne.. mobi & eti aduwatamam denne huwawe e156 eka... signel hodata tiyenawa nam ekath adui.. mage adahasanam oyata galapen dongel ekak pitin ganna eka hodai kiyala.. 21mbps eka 5000k wage wenne.. 7.2 eka 3250k 4000k wage wenne