***ඩොන්ගල් හෙල්ප්***

cyberwar

Member
Apr 8, 2011
138
8
0
***ඩොන්ගල් හෙල්ප්***

මගේ ඩොන්ගල් එක පීසී එකට ගැහුවම සිග්නල් පෙන්නන්නේ නෑ මොකක්ද අවුල දන්න කෙනෙක් කියන්නෝ'''සිග්නල් සර්ච් කලාම ලිසිට් එකේ පෙන්නනවා හැබැයි

picture.php
 
Last edited:

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    tools palayan eke options walata palayan eke network kiyala athi eke thiyanawa network type kiyala ekadta deepan WDCMA kiyala. yatin athi band kiyala ekata All bands kiyala diipan ethakota hariyayi. 1tama disconnect karala e widiyata settings wenas karala apahu connect wela balapan.
     
    cyberwar

    Member
    Apr 8, 2011
    138
    8
    0
    ාරඑ

    මාතර කිඹුලා;10337502 said:
    signal nathuwa :P අපි ඒඩීඑස්එල් බොල

    සිග්නල් සර්ච් කරාම තියනවා බන්..ඒත් වැටෙන්නේ නෝ සර්විස් කියලා..රතු පාට බල්බ් එක පත්තු වෙලාම තියනවා
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    samaharak dongle wala tikak kal yanakota signal ahuwenne nethiwa yanawa.
    samaharak wita siganal pennuwe nethat connect wenna puluwan.
    wena dongle ekakata oya sim ekama dala balanna.
    gongle eka flash karala balanna.flash kalata hardware isuue ekak nam nethiwenne ne....
     
    cyberwar

    Member
    Apr 8, 2011
    138
    8
    0
    samaharak dongle wala tikak kal yanakota signal ahuwenne nethiwa yanawa.
    samaharak wita siganal pennuwe nethat connect wenna puluwan.
    wena dongle ekakata oya sim ekama dala balanna.
    gongle eka flash karala balanna.flash kalata hardware isuue ekak nam nethiwenne ne....

    flash karanne kohoada machan kiyala denawada