ඩොන්ගලේ අන්ලොක් කරගන්න හෙල්ප් එකක්...
යාලුවනේ මගෙ ලග ඩයලොග් එකෙන් ගනිපු Huwawi 7.5G Dongle එකක් තියනව. ඒක අන්ලොක් කරගන්න හොද සොෆ්ට්වෙයාර් කෑල්ලක් මට ඕන කරනවා...
ඩොන්ගල් එක Huwawi 7.5G.
මට මේක හරියට කරගන්න කවුරුහරි පාවිච්චි කරලා හරිගියපු සොෆ්ට්වෙයාර් එකක් තමයි ඔන කරන්නේ..
උදව් ඕන යාලුවනේ...

ඩොන්ගල් එක Huwawi 7.5G.
මට මේක හරියට කරගන්න කවුරුහරි පාවිච්චි කරලා හරිගියපු සොෆ්ට්වෙයාර් එකක් තමයි ඔන කරන්නේ..

උදව් ඕන යාලුවනේ...