ඩොමිනෝස් පීසා එකේ

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Domino's basic 15000 no accommodation + duty meal
    Mcdonalds hourly pay for month (hard work)+ accommodation + duty meal
    KFC 15-20 + no accommodation + duty meal
    Burgerking 23(no tips allowed) hard work+ accommodation + duty meal

    I suggest bro jobs walata yanawanam me results enakam. Temporary inny oya case kiyanna epa etakota un uba kitchen ekema tiya gannawa. I work SL burger king bit good. And mc donalds abroad. Lankawenam fast food chaaa.
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුකුලෙක් තියා ලූනු කෑල්ලක් නෑ උන්ගේ පීසා වල :oo:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Domino's basic 15000
    Mcdonalds hourly pay for month (hard work)
    KFC 15-20
    Burgerking 23(no tips allowed) hard work

    mchn basic 15ta adala working hours monada?
    thawa allowance thiyenawada?
    OT gewanawada? payakata kiyada?

    Tips thiyenawada? ;)
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බම්ප් බම්ප් අඳුනන එකෙක්නම් හිටියා උගේ කන්ටෑක්ට් නම්බර් නැහැ.පුළුවන් උනොත් බලන්නම්
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    බම්ප් බම්ප් අඳුනන එකෙක්නම් හිටියා උගේ කන්ටෑක්ට් නම්බර් නැහැ.පුළුවන් උනොත් බලන්නම්

    ela mchn...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    mchn basic 15ta adala working hours monada?
    thawa allowance thiyenawada?
    OT gewanawada? payakata kiyada?

    Tips thiyenawada? ;)

    Dominos Pizza, Jubilant FoodWorks Lanka (Pvt) Ltd. No 164, Galle Road, Dehiwala. or call now on 0775020825 / 0728427440 for more details.

    Call karala balanna. Ot gewanne busy nam witarai. Serama 25 wada nam ganna be
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    බම්ප්ස් සහෝ..... හැබැයි උන්ගේ පීසා නම් මෙලෝ රහක් නෑ කියලා කියන්න පුලුවන්.... :dull:

    උබලට මොන පිසාද සිංහලයා ඩොමිනොස් පීසා හට් දෙකේම තියෙන්නේ fast ෆූඩ් නොට් අ රියල් පීසා ...ඇත්ත පීසා කන්න ඕනෙනම් ORO 1889 පල ...
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    පිසාහට් වැඩ කරලා රට ගිය එකෙක් නම් දන්නවා
    ඌ නම් වැඩ කරපු කාලේ ටිප් ලැබුනා කිව්වා මාසෙකට 6000ත් පන්නලා

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    වැඩකට ඇති කොල්ලෙක්. ඒත් ඔය අටමගල වල් වල යනවට වඩා පුලුවන් නං බැකුවක ටෙම්පරරි පෝස්ට් එකක් කරපන් කැශියර් වගේ. හොඳ එක්ස්පීරියන්ස් එකක්.කැම්පස් ඉවර වෙලා අඩුම ගානෙ ජොබකට දාද්දි ප්‍රයෝජනවත් වෙයි. ඔය මහජන බැංකුව සම්පත් බැංකුවේ එහෙම වේකන්සි තිබ්බ අපි ඉස්කොලෙ ගිහිපු කාලවල් වල.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Join Domino's Pizza As a Team
    Now Recruiting for Domino’s Pizza Kandy / Havelock Town / Union Place / Dehiwela / Nugegoda / Rajagiriya / Palewatta (Battaramulla) / Kottawa / Maharagama / Malabe /Panadura / Moratuwa / Ja Ela / Negambo / Wattala / Gampha / Kiribathgoda & Crescat Restaurants.
    Be a part of the fastest growing QSR in the country. We are on the lookout for young, talented individuals to join our dynamic team as CREW MEMBERS.
    Crew Members (Full time/ Part time)
    § Male/Female
    § Smart, young individuals
    § Age: 18 to 28 years
    § Excellent Customer Service attitude
    § Educational qualifications: GCE (O/L)
    § A valid motor bicycle riding license is an advantage (Male)

    Walk-in interviews will be conducted from 11th January to 22nd January 2016 between 1 P.M to 6 P.M at Kandy
    Domino’s Pizza Restaurant. or call now on
    0775020825 / 0728427440 for more details.

    http://ikman.lk/en/ad/team-members-kandy
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    පිසාහට් වැඩ කරලා රට ගිය එකෙක් නම් දන්නවා
    ඌ නම් වැඩ කරපු කාලේ ටිප් ලැබුනා කිව්වා මාසෙකට 6000ත් පන්නලා

    උබලට මොන පිසාද සිංහලයා ඩොමිනොස් පීසා හට් දෙකේම තියෙන්නේ fast ෆූඩ් නොට් අ රියල් පීසා ...ඇත්ත පීසා කන්න ඕනෙනම් ORO 1889 පල ...

    Join Domino's Pizza As a Team
    Now Recruiting for Domino’s Pizza Kandy / Havelock Town / Union Place / Dehiwela / Nugegoda / Rajagiriya / Palewatta (Battaramulla) / Kottawa / Maharagama / Malabe /Panadura / Moratuwa / Ja Ela / Negambo / Wattala / Gampha / Kiribathgoda & Crescat Restaurants.
    Be a part of the fastest growing QSR in the country. We are on the lookout for young, talented individuals to join our dynamic team as CREW MEMBERS.
    Crew Members (Full time/ Part time)
    § Male/Female
    § Smart, young individuals
    § Age: 18 to 28 years
    § Excellent Customer Service attitude
    § Educational qualifications: GCE (O/L)
    § A valid motor bicycle riding license is an advantage (Male)

    Walk-in interviews will be conducted from 11th January to 22nd January 2016 between 1 P.M to 6 P.M at Kandy
    Domino’s Pizza Restaurant. or call now on
    0775020825 / 0728427440 for more details.

    http://ikman.lk/en/ad/team-members-kandy

    බම්ප්

    bump thama machan

    thank you machnlaa....

    ada interview giya..basic 19300k offer kara.(delivery rider)

    thawa OT+tips thiyenawalu..

    rawla shave karanna kiwwa bn..e hinda next week wenakan thawa tikak hithala balanna one.. :sorry::sorry::sorry: