ඩොමේන් නොමිලේ ගන්න සීමිත දීමනාවකි

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    ඩොමේන් නොමිලේ ගන්න සීමිත දීමනාවකි

    අපි හිතුවා අපේ එළකිරි යාළුවන්ට අයෙත් ප්‍රොමෝ එකක් දෙන්න ඔයාලට පුළුවන් ඩොමේන් නේම් 5ක් නොමිලේ ලබා ගන්න අවුරුද්දක් සදහා අපේ සයිට් එකේ රෙගිස්ටෙර් වෙලා එක් කෙනෙකුට එක ඩොමේන් එකයි ලබා ගන්න පුළුවන් 5 දෙනෙකුට මෙම අවස්ථාව වලංගුයි ප්‍රොමෝ කෝඩ් එක යුස් කරන පලවෙනි 5 දෙනාට පමණයි ලබා ගන්න පුළුවන් ඩොමේන් වර්ග වනුයේ .com .info .org .biz කැමති අයට සයිට් එකට ගිහින් ගන්න පුළුවන් අපේ ඔන්ලයින් චැට් එකෙන් ඕනා දෙයක් අහන්නත් පුළුවන් ඔයාලට අපි හුගක් වෙලාවට ඉන්නවා චැට් එකේ ඔන්ලයින් අනිවාර්යෙන් ඔබගේ නිවැරදි තොරතුරු ඇතුලත් කර රෙගිස්ටෙර් විය යුතුයි :)

    launchpad-logo.png


    ප්‍රොමෝ කෝඩ් එක : OFFALL

    මේ තියෙන්නේ අපේ සයිට් එක - http://www.loglaunchpad.com


    නේම් සර්වර් අප්ඩේට් කිරීමේදී යම් ගැටලුවකට මුහුණ දුන හොත් අපගේ චැට් එකෙන් අප සමග කතා කර විසදා ගන්න මචන්ලා චැට් එක ඔප්ල්යින් නම් ටිකක් එකක් දන්න අපිට අපි පුළුවන් ඉක්මනට රිප්ලයි කරනවා

    ඩොමේන් ලබා ගන්නා 5 දෙනා තමා ඩොමේන් ලබා ගත් බව අනිවාර්යෙන් මේ තෙඩ් එකේ සදහන් කල යුතුයි. ඩොමේන් එක ඇක්ටිවු කර ගැනීම සදහා නිවැරදි තොරතුරු ඇතුලත් කිරීම අනිවාර්ය වේ​
     
    Last edited:

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    එක ඩොමේන් එකක් දුන්නා තව කෙනෙක් අරගන තියනවා එයා විස්තර හරියට දීලා නැ ඒ නිසා ඩොමේන් එක ඇක්ට්වූ කරන්න විදියක් නැ​
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    මගේ නම් ඩොමෙන් එක ඇක්සෙපට් උනා කලිනුත් ඩොමෙන් එකක් ගත්ත තැන්ක්ස් මචන් ...
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    මගේ නම් ඩොමෙන් එක ඇක්සෙපට් උනා කලිනුත් ඩොමෙන් එකක් ගත්ත තැන්ක්ස් මචන් ...

    එල මචන් කලින් ගත්ත අයගේ ඒ වෙලේම ඇක්ට්වූ වෙනවා :)
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    ඔන්න දෙවෙනි ඩොමේන් එකත් දුන්නා :)
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    Pending Setup

    domain eka nam gatta

    Thanks


    ඩොමේන් එක ඇක්ටිවු කර ගැනීම සදහා නිවැරදි තොරතුරු ඇතුලත් කිරීම අනිවාර්ය වේ​
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    දැනට ඩොමේන් 3ක් දුන්නා ඩොමේන් ගත්ත අය තෙඩ් එකේ දන්න​
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    ඩොමේන් ගත්ත අය ත්‍රෙඩ් එකේ රිප්ලයි එකක් දන්න ගත්තා කියලා​
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    dan active.. Thanks :):)

    එල දැනට 4ක් අක්ටුවූ කරලා තියනවා තව එකයි තියෙන්නේ එත් තෙඩ් එකේ රිප්ලයි දාලා තියෙන්නේ දෙන්නයි තම ඒ අයගේ ඩොමේන් මම තව පැයක් වගේ බලලා Suspend කරනවා :)