ඩොමේන් නොමිලේ ගන්න සීමිත දීමනාවකි
අපි හිතුවා අපේ එළකිරි යාළුවන්ට අයෙත් ප්‍රොමෝ එකක් දෙන්න ඔයාලට පුළුවන් ඩොමේන් නේම් 5ක් නොමිලේ ලබා ගන්න අවුරුද්දක් සදහා අපේ සයිට් එකේ රෙගිස්ටෙර් වෙලා එක් කෙනෙකුට එක ඩොමේන් එකයි ලබා ගන්න පුළුවන් 5 දෙනෙකුට මෙම අවස්ථාව වලංගුයි ප්‍රොමෝ කෝඩ් එක යුස් කරන පලවෙනි 5 දෙනාට පමණයි ලබා ගන්න පුළුවන් ඩොමේන් වර්ග වනුයේ .com .info .org .biz කැමති අයට සයිට් එකට ගිහින් ගන්න පුළුවන් අපේ ඔන්ලයින් චැට් එකෙන් ඕනා දෙයක් අහන්නත් පුළුවන් ඔයාලට අපි හුගක් වෙලාවට ඉන්නවා චැට් එකේ ඔන්ලයින් අනිවාර්යෙන් ඔබගේ නිවැරදි තොරතුරු ඇතුලත් කර රෙගිස්ටෙර් විය යුතුයි 
ප්‍රොමෝ කෝඩ් එක : OFFALL
මේ තියෙන්නේ අපේ සයිට් එක - http://www.loglaunchpad.com
නේම් සර්වර් අප්ඩේට් කිරීමේදී යම් ගැටලුවකට මුහුණ දුන හොත් අපගේ චැට් එකෙන් අප සමග කතා කර විසදා ගන්න මචන්ලා චැට් එක ඔප්ල්යින් නම් ටිකක් එකක් දන්න අපිට අපි පුළුවන් ඉක්මනට රිප්ලයි කරනවා

ඩොමේන් ලබා ගන්නා 5 දෙනා තමා ඩොමේන් ලබා ගත් බව අනිවාර්යෙන් මේ තෙඩ් එකේ සදහන් කල යුතුයි. ඩොමේන් එක ඇක්ටිවු කර ගැනීම සදහා නිවැරදි තොරතුරු ඇතුලත් කිරීම අනිවාර්ය වේ
Last edited: