ඩොමේන් නොමිලේ ගන්න සීමිත දීමනාවකි

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    තව එක්කෙනකුට තියනවා චාන්ස් එක :)
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    හරි, උඹ විකුණන ඒවා ගැන ඇහුවෙ.

    ඩොමේන් එකක් රු.100 මචන් පලවෙනි අව්රුද්ද දෙවෙනි අව්රුද්දෙ ඉදන් 6$​
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ඩොමේන් එකක් රු.100 මචන් පලවෙනි අව්රුද්ද දෙවෙනි අව්රුද්දෙ ඉදන් 6$​

    විස්තර දාපන්. උඹේ වෙබ් සයිට් එකක් නැද්ද බලන්න.
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    විස්තර දාපන්. උඹේ වෙබ් සයිට් එකක් නැද්ද බලන්න.

    සයිට් එක තමා මචන් දාලා තියන්නේ පොස්ට් එකේ මම එතනින් ගිහිල්ලා බැලුවා හැකි :)
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    දාලා තිබ්බ ඔක්කොම ඩොමේන් ඇක්ට්වූ කලා මම 5කට වැඩි 7ක් දුන්නා 5ක් කිවුවට මම හිතනවා ඒ 7 දෙනාම තෙඩ් එකේ රිප්ලයි එකක් දයි කියලා :)
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    නේම් සර්වර් අප්ඩේට් කිරීමේදී යම් ගැටලුවකට මුහුණ දුන හොත් අපගේ චැට් එකෙන් අප සමග කතා කර විසදා ගන්න මචන්ලා චැට් එක ඔප්ල්යින් නම් ටිකක් එකක් දන්න අපිට අපි පුළුවන් ඉක්මනට රිප්ලයි කරනවා​
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    තෙඩ් එකට ටැග් දාපු එකා ගැන දෙවියොම බලගත්වා​