ඩොරල් එක බහිනව

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මොනවද ඕයි "ඩොරල්" කියන්නෙ... "බැරල්" වගේ එකක්ද... කවුද දැන් බැරල් එකකට බැහැල තියෙන්නෙ...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොනවද ඕයි "ඩොරල්" කියන්නෙ... "බැරල්" වගේ එකක්ද... කවුද දැන් බැරල් එකකට බැහැල තියෙන්නෙ...
    aah, waduwa mahacharya rocket puka thumath ekka sahallu liiyakin rocket ekak yawanna reserach ekak karannako
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    ආයෙත් නය වාරික ගෙවන්න තියෙන්නෙ කවදාද ?
    අය් එම් එෆ් එකෙන් නය ලැබෙන්නේ කවදාද ?

    ඩොරල් එක බහිනව කුල්ල කුජීත වෙන්න බට් බඩු මිල අඩු වෙන්නේ නැත.

    කැන්ද නරියා මොනවාද මේ කරන්නේ ?

    ආයේ ඩොරල් එක ලබන මාසෙ නගිනවාද ?
    Nagina bahina scene eka nisa badu mila adu wenne ne. Adu wenna aduma gaana 6 months 1 yr eka rate ekye tiyenna ona.

    Pahugiya maase 2 athulatha 10% witara appreciate wela rupi eka.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    වැඩි වෙනකොට සෙට් එකක් අඩනව. අනිත් උන් ටික අඩු වෙනකොට අඩනව. 🥲🥲🥲
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    benthara indan thangall wenakan thawa tika dawasakin wahinna gaththama oya ena suddo adu wenawa ayeth nov or next year jan enne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මම නම් ගනන් හිලව් හදලා තියෙන්නෙ. $ එකට රු. 200ට තියලා. :cool:
    ඒම කරන්න බෑනේ හැම දේටම . විසේසයෙන් කන්සියුම අයිටම්ස් . ඒවා ලොකල් බයස්ලගෙන් ගන්න වෙන්නෙත් දැන් ආර්ථික තත්වය මත නේ. ඔන්න සවිසස් නම් අවුලක් නෑ .
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒම කරන්න බෑනේ හැම දේටම . විසේසයෙන් කන්සියුම අයිටම්ස් . ඒවා ලොකල් බයස්ලගෙන් ගන්න වෙන්නෙත් දැන් ආර්ථික තත්වය මත නේ. ඔන්න සවිසස් නම් අවුලක් නෑ .

    ඒක ඇත්ත මචන්. අපි නම් IT සර්විසස් නිසා දැනට අවුලක් නෑ.
     
    • Like
    Reactions: Don GasCan

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    280 වෙනකන් බස්සනවා මිට්ටෝ. එතනින් එහාට මොන තරම් ඩොරල් ආවත් බස්සන්නෙ නෑ. එතකොට ඇවරේජ් එක විදියට ඒ ගානම හිටී. අවුරැදු 6කින් පස්සෙ ඒ කියන්නෙ 2030න් පස්සෙ නය ගෙවන්න තියෙන්නෙ මිට්ටෝ 🙂👍
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    280 වෙනකන් බස්සනවා මිට්ටෝ. එතනින් එහාට මොන තරම් ඩොරල් ආවත් බස්සන්නෙ නෑ. එතකොට ඇවරේජ් එක විදියට ඒ ගානම හිටී. අවුරැදු 6කින් පස්සෙ ඒ කියන්නෙ 2030න් පස්සෙ නය ගෙවන්න තියෙන්නෙ මිට්ටෝ 🙂👍

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ඩොරල් එකට අපමණ අගයක් දෙන ගමන්..

    kPfMwaE.png
     
    • Haha
    Reactions: Kolama

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    280 වෙනකන් බස්සනවා මිට්ටෝ. එතනින් එහාට මොන තරම් ඩොරල් ආවත් බස්සන්නෙ නෑ. එතකොට ඇවරේජ් එක විදියට ඒ ගානම හිටී. අවුරැදු 6කින් පස්සෙ ඒ කියන්නෙ 2030න් පස්සෙ නය ගෙවන්න තියෙන්නෙ මිට්ටෝ 🙂👍
    සිරාවටද මචං කියන්නේ? 2030වෙනකන් ණය ගෙවන්නේ නැති සීන් එක ඇත්තක්ද
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    සිරාවටද මචං කියන්නේ? 2030වෙනකන් ණය ගෙවන්නේ නැති සීන් එක ඇත්තක්ද
    ඔව් ඉතින් නය ප්‍රතිවියුහගත කරනවානෙ තාම. ඉන්දියා / ජපානෙ/ පැරිස් ක්ලබ් දැනට ඕකේ එක දුන්නා. රජයෙන් ඉල්ලුව් අවුරුදු 4යි. උන් 6ක්ම දීලා. අනිත් අයත් එක්කත් සාකච්ඡා කරන ගමන් නෙහ් ඉන්නෙ. ජුලි වෙනකොට ෆයිනලයිස් වෙයි
     
    • Like
    Reactions: Kolama

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඔව් ඉතින් නය ප්‍රතිවියුහගත කරනවානෙ තාම. ඉන්දියා / ජපානෙ/ පැරිස් ක්ලබ් දැනට ඕකේ එක දුන්නා. රජයෙන් ඉල්ලුව් අවුරුදු 4යි. උන් 6ක්ම දීලා. අනිත් අයත් එක්කත් සාකච්ඡා කරන ගමන් නෙහ් ඉන්නෙ. ජුලි වෙනකොට ෆයිනලයිස් වෙයි
    ලන්කාව අවුරුදු 10 කට කල් දාන්න නේද ඉල්ලලා තිබ්බේ? චීනේ ණය නෑත්නම් දහයක් ගන්න තිබ්බා මම හිතන්නේ. හය මදි කියලා තමා හුග දෙනෙක් විශ්වාස කරන්නේ. දහයත් මදි වගේ ලන්කාවේ රාජ්‍ය වියදමේ හෑටියට
     
    • Like
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ලන්කාව අවුරුදු 10 කට කල් දාන්න නේද ඉල්ලලා තිබ්බේ? චීනේ ණය නෑත්නම් දහයක් ගන්න තිබ්බා මම හිතන්නේ. හය මදි කියලා තමා හුග දෙනෙක් විශ්වාස කරන්නේ. දහයත් මදි වගේ ලන්කාවේ රාජ්‍ය වියදමේ හෑටියට
    වාරිකේ කලින්ට වඩා අඩු කරන්න ඉල්ලලා තියෙන්නෙ. එතකොට අවුලක් වෙන එකක් නෑ
     
    • Like
    Reactions: KadawathaKolla