
ගෙයක් හදනව බන්. කොන්තරාත්කාරයට ගෙවන්නඇයි මාරු කරන්න ගියේ? රනිල් වැඩ පෙන්නයි කියන බය හිතේ කොනක තියෙනව නේද?
තව සමහරු එක එක බඩු දැන්මම ගන්න එපා කියනව. ඉස්සරහට අඩු වෙයිලු. හැබැයි රනිල්ට බනිනවා. එහෙම කියන අයත් හිතේ කොනක රනිල් වැඩ පෙන්නයි කියන සිතිවිල්ල තියෙන අය.
ඇයි මාරු කරන්න ගියේ? රනිල් වැඩ පෙන්නයි කියන බය හිතේ කොනක තියෙනව නේද?
තව සමහරු එක එක බඩු දැන්මම ගන්න එපා කියනව. ඉස්සරහට අඩු වෙයිලු. හැබැයි රනිල්ට බනිනවා. එහෙම කියන අයත් හිතේ කොනක රනිල් වැඩ පෙන්නයි කියන සිතිවිල්ල තියෙන අය.



උබලගෙ හිත ඇතුලෙ තියෙන ඒත් උබලා පිලිගන්න අකමැති දේවල් පෙන්නල දුන්න එකේ වැරැද්ද මොකක්ද?Ranil wada pennala thiynwa lollonta nam
Rasa watila.inne...puduma puka deemak
Meke innawa famous ranil ge gal kolla...renakota duwan enawa
Erozan ge toyya version eka...
උබලගෙ හිත ඇතුලෙ තියෙන ඒත් උබලා පිලිගන්න අකමැති දේවල් පෙන්නල දුන්න එකේ වැරැද්ද මොකක්ද?
ඔන්න තව එකක් කියන්නම්, ඕපී සල්ලි මාරු කරල තියෙන්නෙ ගේ හදන්න. කඩන් වැටෙන රටවල් වල ගෙවල් හදන්න මිනිස්සුන්ට පිස්සුවක් නෑ. ඒත් මිනිස්සු එහෙම කරන්නෙ රනිල් මොනා හරි කරල ගේමක් ගහල රට ගොඩදායි කියන එක හිතේ තියෙන නිසා.

