ඩොරල් ටිකක් මාරු කරා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    ඇයි මාරු කරන්න ගියේ? රනිල් වැඩ පෙන්නයි කියන බය හිතේ කොනක තියෙනව නේද?
    තව සමහරු එක එක බඩු දැන්මම ගන්න එපා කියනව. ඉස්සරහට අඩු වෙයිලු. හැබැයි රනිල්ට බනිනවා. එහෙම කියන අයත් හිතේ කොනක රනිල් වැඩ පෙන්නයි කියන සිතිවිල්ල තියෙන අය.
     
    • Haha
    Reactions: kolavari

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    kata kadenakan kiriye ayata kiwwa oka wedi wenawa kiyala demand eka wedi weddi
    mokada nandalal kelinma kiwwa float wela tiyenne kiyala eyalage target eka reserves wedi karaganna eka kiyala

    eyala already dannawa lankawe demand eka and supply eka
    demand eka adu and supply wedi moment ekaka float unama oka tikak bahinawa
    ayeth naturally wedi wenawa, CB eka kale onawata wada wenas nowi controlled widiyata yanna

    kattiya panic wela wikunaddi poddak yatata giya CB ekatath reserves wedi karaganna hodama welawa dip ekedi ganna eka :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,839
    1
    58,106
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි මාරු කරන්න ගියේ? රනිල් වැඩ පෙන්නයි කියන බය හිතේ කොනක තියෙනව නේද?
    තව සමහරු එක එක බඩු දැන්මම ගන්න එපා කියනව. ඉස්සරහට අඩු වෙයිලු. හැබැයි රනිල්ට බනිනවා. එහෙම කියන අයත් හිතේ කොනක රනිල් වැඩ පෙන්නයි කියන සිතිවිල්ල තියෙන අය.
    ගෙයක් හදනව බන්. කොන්තරාත්කාරයට ගෙවන්න
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,637
    2,142
    113
    රනිල් වැඩ්ඩ කියපු කවුරුවත් පෙන්න නෑ.🥴
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,839
    1
    58,106
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    You Are Welcome No Problem GIF by Travis
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි මාරු කරන්න ගියේ? රනිල් වැඩ පෙන්නයි කියන බය හිතේ කොනක තියෙනව නේද?
    තව සමහරු එක එක බඩු දැන්මම ගන්න එපා කියනව. ඉස්සරහට අඩු වෙයිලු. හැබැයි රනිල්ට බනිනවා. එහෙම කියන අයත් හිතේ කොනක රනිල් වැඩ පෙන්නයි කියන සිතිවිල්ල තියෙන අය.

    Ranil wada pennala thiynwa lollonta nam :lol:

    Rasa watila.inne...puduma puka deemak :rofl:

    Meke innawa famous ranil ge gal kolla...renakota duwan enawa :lol:

    Erozan ge toyya version eka...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    Ranil wada pennala thiynwa lollonta nam :lol:

    Rasa watila.inne...puduma puka deemak :rofl:

    Meke innawa famous ranil ge gal kolla...renakota duwan enawa :lol:

    Erozan ge toyya version eka...
    උබලගෙ හිත ඇතුලෙ තියෙන ඒත් උබලා පිලිගන්න අකමැති දේවල් පෙන්නල දුන්න එකේ වැරැද්ද මොකක්ද?

    ඔන්න තව එකක් කියන්නම්, ඕපී සල්ලි මාරු කරල තියෙන්නෙ ගේ හදන්න. කඩන් වැටෙන රටවල් වල ගෙවල් හදන්න මිනිස්සුන්ට පිස්සුවක් නෑ. ඒත් මිනිස්සු එහෙම කරන්නෙ රනිල් මොනා හරි කරල ගේමක් ගහල රට ගොඩදායි කියන එක හිතේ තියෙන නිසා.
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබලගෙ හිත ඇතුලෙ තියෙන ඒත් උබලා පිලිගන්න අකමැති දේවල් පෙන්නල දුන්න එකේ වැරැද්ද මොකක්ද?

    ඔන්න තව එකක් කියන්නම්, ඕපී සල්ලි මාරු කරල තියෙන්නෙ ගේ හදන්න. කඩන් වැටෙන රටවල් වල ගෙවල් හදන්න මිනිස්සුන්ට පිස්සුවක් නෑ. ඒත් මිනිස්සු එහෙම කරන්නෙ රනිල් මොනා හරි කරල ගේමක් ගහල රට ගොඩදායි කියන එක හිතේ තියෙන නිසා.

    Ubata nemei kiwwe

    Meke innawa ranil ge gal kollek :rofl:
     
    • Like
    Reactions: ruchira55

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ටිකක් කල් යද්දි ඩොලර් එක කොහොමත් වැඩි වෙනවා කියලා මම දන්න හැමෝම කිව්වත්, සතියෙන් ආයි වැඩි කියලා නම් කවුරුත් හිතුවෙ නෑ. :lol:

    අපරාදෙ මේ මාසෙ පඩි ගෙවන්න කියලා ගත්ත $1,625.10ට හමබ වුනේ Rs. 313.91 ගානෙ. මාසෙ අන්තිම වෙනකන් ඉන්න තිබුනා. හිතුවෙ තව අඩු වෙයි කියලා. :rolleyes: