ඩොලරයේ අගය රු.260 ක් දක්වා ඉහලට

supunroxy

Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa


    උන්ගෙ සයිට් එකේ තියෙන්නෙ. දැන් අප්ඩේට් කලේ. මම උදේ බලද්දි 225යි. දැන් 250.
    ------ Post added on Mar 10, 2022 at 12:02 PM
    Ne bn $ eka wedi wenakota ochchara sathutu ai? Matath $ walin thama salary enne. Sathutu wenna deyak ne bn wiyadama wedi wenawa thibbata wada dan
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    පාවෙන්න කලින් රාජපක්කයෝ ඩොලර් කීයක් රටෙන් පැන්නුවද කියල බලන්න පුළුවන් තව මාසෙකින් ඩොලර් එක නවතින ගානෙන්
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    HNB Right now!

    Cno7Qyp.png
     
    • Wow
    Reactions: Thilantdm

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    Ne bn $ eka wedi wenakota ochchara sathutu ai? Matath $ walin thama salary enne. Sathutu wenna deyak ne bn wiyadama wedi wenawa thibbata wada dan
    ඩොලර් වලින් ගන්න උන්ට ආදායමට සමානව වියදම් වැඩිවෙනව. හැබැයි රුපියල් වලින් පඩි ගන්න උන්ට ආදායම එහෙම්මමයි හැබැයි වියදම වැඩිවෙනව.
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    ඩොලර් වලින් ගන්න උන්ට ආදායමට සමානව වියදම් වැඩිවෙනව. හැබැයි රුපියල් වලින් පඩි ගන්න උන්ට ආදායම එහෙම්මමයි හැබැයි වියදම වැඩිවෙනව.
    Wikarada me lankawa..Samanawa wiyadam wedi wei pacac. Uba mechchara kal lankaweda hitiye?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මහින්දගෙ කාලෙ කිසිම ප්‍රශ්නයක් නැ...ඒ කාලෙ ඩොලර් එක 130 දැන් කීයද 150+...මේකෙන් වෙන්නෙ ඩොලර් එක 180+ වෙන එක විතරයි...ඩොලර් එක 170 පැන්නුවොත් වෙන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනෙ....ඕන්න ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා පැතූ වෙනස උදාවෙන්ඩ යන්නෙ...

    ඒ දැන් මොකක්ද උදාවෙලා තියෙන්නෙ :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,693
    167,344
    113
    එකමත් එක රටක
    ඒ දැන් මොකක්ද උදාවෙලා තියෙන්නෙ :lol:
    හූ පුටින්ට කෙලවෙන්කන් බලන් හිටියා , යුක්රේන් උන්ට පුප දිදී ගුපියෝ ටික කියලා කියයි කොහෙන් හරි මතුවෙලා. :baffled: :rofl:
     
    • Haha
    Reactions: Hyaenidae

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,693
    167,344
    113
    එකමත් එක රටක
    මේ යක්කු කිව්වා නේද අවුරුදු සමයේ එන ඩොලර් වලට දීමනාවක් දෙනවා කියලා ??
    ඒ කියන්නේ අප්‍රේල් වලද ?? එහෙම කරොත් දැන් සල්ලි එවන්න ඉන්න උනුත් එවන්නේ නැතුව අවුරුදු සමයේ එවන්න ඉදි. :rofl:
     
    • Haha
    Reactions: Kolama

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    ඔය dollar rate එක අඩු/ වැඩි වෙන්නේ ලංකාවට රටින් එන dollar ප්‍රමාණය අනුවනේ. එතකොට රටින් එන dollar ප්‍රමාණය වැඩි වුණාම මෙහෙ LKR rate එක අඩු වෙනවද වැඩි වෙනවද? පොඩ්ඩක් confuse වෙලා තියෙන්නේ මේක :confused:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    Power of overseas workers. Totally fcked Cabba and Sir's system. But unfortunately the government introduced the UNDIYAL systems to many of overseas employees.
    බලය නෙවෙයි බං. තව ෆික්ස් රේ⁣ට් එකක තියාගන්න සංචිත නැ.
     
    • Like
    Reactions: Tikiril