ඩොලරයේ කඩා වැටීම තවදුරටත්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    මෝඩ කතා කියන්ඩ එපා, මහින්ද ණය ගත්ත හැබැයි ඒවගෙන් කරපුව රටවටේම යද්දි බලන්ඩ පුලුවන්,ඩොලර් එකත් අල්ලන් ඉදල..

    පොන්නයයි, සිරයි ණය අරගෙන මොනවද කොරල තියෙන්නෙ???? වරාය විකුනල ගත්ත ඩොලර් බිලියන 1 කෝ , කෝ IMF එකෙන් ගත්ත ඩොලර් බිලියන 1.5 ??? මොනවද උනේ ඒකට ??? පොන්නය ණයත් ගන්නව විකුනගෙනත් කනව ඒත් ගන්න සල්ලි වලට කොරන රෙද්දකුත් නැ.. අඩුම ගානෙ ඩොලර් එකවත් අල්ලන් ඉන්නවද ඒකත් නැ...මොනවද බන් පොන්නය ගන්න සල්ලිවලට වෙන්නෙ වාස්ප වෙනවද?????? :dull::dull:

    ඩෝලර් එක අල්ලන් ඉන්නව කිව්ව ගමන් හොද මැටි කලයක් කියල පේනවා . අල්ලන් හිටියම පාඩුව ආණ්ඩුව විදේශ සංචිත වලින් ගෙවන්න ඕනේ . අනේ උබේ ටිකිරි මොලේ එ වගේ පියවරක් රටට හොදයි කියන මැදමුලනේ ඇට ලොවන වහල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩෝලර් එක අල්ලන් ඉන්නව කිව්ව ගමන් හොද මැටි කලයක් කියල පේනවා . අල්ලන් හිටියම පාඩුව ආණ්ඩුව විදේශ සංචිත වලින් ගෙවන්න ඕනේ . අනේ උබේ ටිකිරි මොලේ එ වගේ පියවරක් රටට හොදයි කියන මැදමුලනේ ඇට ලොවන වහල

    ඩොලර් එක ඉහල ගියාම ගෙවන්නෙ තොගෙ අප්පගෙ සoචිත වලින්ද, පොල් බූරුවෙක් කොහෙද නැති රට හරකෙක්..ආණ්ඩුවක් තියෙන්නෙ රුපියල පාකරන්ඩ නෙමේ, රුපියල පාකරන්ඩ මොකටද බූරුවො ආණ්ඩුවක්.. තූ නොදකින් මෙහෙමත් මීහරක්..
     
    • Like
    Reactions: RushAM

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    ඩොලර් එක ඉහල ගියාම ගෙවන්නෙ තොගෙ අප්පගෙ සoචිත වලින්ද, පොල් බූරුවෙක් කොහෙද නැති රට හරකෙක්..ආණ්ඩුවක් තියෙන්නෙ රුපියල පාකරන්ඩ නෙමේ, රුපියල පාකරන්ඩ මොකටද බූරුවො ආණ්ඩුවක්.. තූ නොදකින් මෙහෙමත් මීහරක්..

    ඩෝලර් එක ඉහල ගියාම ආච්චිගේ ස්න්චිත වලින් ගෙවන්නේ නෑ අයවැය හිගය පියවගන්න ණය ගන්න වෙනවා. පාවෙන්න ඇරියම ඒක රජය දරන්න ඕනේ නෑ ඒකට යන වියදම ඉතුරුයි. මොන රටද ආස ඩොලර් එක උඩ යනවට එක කරන්නේ නොකර බැරි නිසා බොල. රුපියල පාකරන්න වෙලා තියෙන්නේ උබල වගේ පුන්නක්කු නොකන හරකුන්ට පිටරටින් කන්න බොන්න දෙන්නයි පාරේ දුවන්න තෙල් ටිකයි ඇගේ උලන්න සබන් කෑල්ල හිටන් ගේන්න. ආ ඒකාලේ උබලගේ මහ එකා ඩේසි ආච්චිගේ මැනික් මල්ලෙන් මැනික ගානේ දීල වෙන්න ඇති ඩොලර් එක ස්ථාරව කරේ ... ආආආ එක මිසක්
     
    Last edited:
    • Like
    Reactions: pissupoosa jr.

    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    8 පාස් නැති මීහරක් ටිකක් රටේ තීරණ ගන්න යවල මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද...

    සුද්දා මේ රටේ system එක හදල ගියේ කවදාවත් ගොඩ එන්න බැරි විදිහිට ..... එක නිසා අපිත් අද දේශපාලන වහලුන් වෙලා....

    රනිල්ට හෝ මහින්දට තනියම රුපියල control කරන්න පුලුවන්නම් වූ දෙවි කෙනෙක් වෙන්න ඕන...
    එහෙම පුළුවන් නම් මිනිස්සු මල් තියල වධියි. මමත් වදිනවා...... ජනදිපතිට හෝ අගමැතිට මේ දේවල් තනියම කරන්න පුළුවන් නම් මොකටද පර්ලිමෙන්ට් එකක්....
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    7Jks6pK.png

    last 5 years. rupiyala handa allannada yanne? :lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රුපියල් තාහානම් කරලා කෙලින්ම ඩොලර් වලින් වැඩ කරන්න ගත්තොත් මොකද
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ඩොලර් එක ඉහල ගියාම ගෙවන්නෙ තොගෙ අප්පගෙ සoචිත වලින්ද, පොල් බූරුවෙක් කොහෙද නැති රට හරකෙක්..ආණ්ඩුවක් තියෙන්නෙ රුපියල පාකරන්ඩ නෙමේ, රුපියල පාකරන්ඩ මොකටද බූරුවො ආණ්ඩුවක්.. තූ නොදකින් මෙහෙමත් මීහරක්..

    mee wage gonek meeta kalin dakala tiyenawada :lol::lol::lol:
     
    • Like
    Reactions: Don GasCan

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    7Jks6pK.png

    last 5 years. rupiyala handa allannada yanne? :lol::lol:
    මම දවසක් මේකෙ ඉස්සර තිබ්බ ත්‍රෙඩ් එකක ෆොටෝ දාලම පෙන්නුව මේ හොරු රැල බලයට ආවයින් පස්සෙ රුපියල කඩන් වැටුන විදිය, මේකෙ ඉන්නව මෝඩයො රැලක්, උං යූ.එන්.පී එක නිසා අන්ධ වෙලා ඉන්නෙ, කරන්න දෙයෙක් නෑ ඉතිං කොච්චර තේරුම් කරත් තේරුම් ගන්නෙ නෑ, ලේ වලින්ම ඇවිල්ල තියෙන්නෙ UNP ඒකයි බං ප්‍රශ්නෙ,

    අනිත් විශේෂම දේ තමයි, ඔය විනාසෙ ආරම්භ වුණේ අර බැංකුව කොල්ල කෑවයින් පස්සෙ, මේකෙ යූ.එන්.පී එකට කඩේ යන මීහරක් රැලට එහෙම හොරකමක් වුණාද කියන එකත් මතක නෑ බං

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩෝලර් එක ඉහල ගියාම ආච්චිගේ ස්න්චිත වලින් ගෙවන්නේ නෑ අයවැය හිගය පියවගන්න ණය ගන්න වෙනවා. පාවෙන්න ඇරියම ඒක රජය දරන්න ඕනේ නෑ ඒකට යන වියදම ඉතුරුයි. මොන රටද ආස ඩොලර් එක උඩ යනවට එක කරන්නේ නොකර බැරි නිසා බොල. රුපියල පාකරන්න වෙලා තියෙන්නේ උබල වගේ පුන්නක්කු නොකන හරකුන්ට පිටරටින් කන්න බොන්න දෙන්නයි පාරේ දුවන්න තෙල් ටිකයි ඇගේ උලන්න සබන් කෑල්ල හිටන් ගේන්න. ආ ඒකාලේ උබලගේ මහ එකා ඩේසි ආච්චිගේ මැනික් මල්ලෙන් මැනික ගානේ දීල වෙන්න ඇති ඩොලර් එක ස්ථාරව කරේ ... ආආආ එක මිසක්

    රුපියල පාවෙන්ඩ ඇරියම වාසිද??? මෝඩයො රජය දරන්නෙ නැ කියන්නෙ ඒක සාමන්ය මිනිස්සු දරන්ඩ ඔනෙ කියන දේ ඕක තේරෙන් නැද්ද හරක..සාමන්ය මිනිස්සු දවසට දෙවේලක් කාල ඉන්ඩ වෙලා තියෙන්නෙ ඔය පොන්නයගෙ කෙරුවාව හින්ද තමයි..ඔව් අපි නම් පුන්නක්කු කන්නෙ නැ, පිටින් ගෙන්නල හරි කාල ඇදල ඉන්නව ඒක හරි උබ ඔය කියන්නෙ පුන්නක්කු කනව කියලනෙ ඔය කියන්නෙ ඒක පිලි ගත්ත එක හොදයි..:yes::yes:

    මෙන්න තොගෙ පොන්නයගෙ කෙරුවාව බලාගනින්..

    7Jks6pK.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දවසක් මේකෙ ඉස්සර තිබ්බ ත්‍රෙඩ් එකක ෆොටෝ දාලම පෙන්නුව මේ හොරු රැල බලයට ආවයින් පස්සෙ රුපියල කඩන් වැටුන විදිය, මේකෙ ඉන්නව මෝඩයො රැලක්, උං යූ.එන්.පී එක නිසා අන්ධ වෙලා ඉන්නෙ, කරන්න දෙයෙක් නෑ ඉතිං කොච්චර තේරුම් කරත් තේරුම් ගන්නෙ නෑ, ලේ වලින්ම ඇවිල්ල තියෙන්නෙ UNP ඒකයි බං ප්‍රශ්නෙ,

    අනිත් විශේෂම දේ තමයි, ඔය විනාසෙ ආරම්භ වුණේ අර බැංකුව කොල්ල කෑවයින් පස්සෙ, මේකෙ යූ.එන්.පී එකට කඩේ යන මීහරක් රැලට එහෙම හොරකමක් වුණාද කියන එකත් මතක නෑ බං

    ඔය මහ බැoකු වoචාව ගැන කතා කරන්ඩ එපා බන් මේක ඉන්න unp බල්ලො බැල්ලියන්ට හොදටම රිදෙනව ... අපි මහ බැoකු වචාව ගැන කියල පජාත කරත් රිදෝගෙන විකාගෙන අමාරුවෙන් හරි පස්ස දික්කරගෙනම ඉන්නව.:lol::lol::lol::lol:..සාම්ප්‍රධායික unp වහල්ලු එහෙම තමයි පොන්නය මහ බැoකුව නෙමේ උන්ගෙ අම්මව හොරකන් කරගෙන ගිහින් චීනෙක්ට වික්කත් ඔකුන් මීක් කියන්නෙ නැ..:baffled::baffled:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    ඩෝලර් එක ඉහල ගියාම ආච්චිගේ ස්න්චිත වලින් ගෙවන්නේ නෑ අයවැය හිගය පියවගන්න ණය ගන්න වෙනවා. පාවෙන්න ඇරියම ඒක රජය දරන්න ඕනේ නෑ ඒකට යන වියදම ඉතුරුයි. මොන රටද ආස ඩොලර් එක උඩ යනවට එක කරන්නේ නොකර බැරි නිසා බොල. රුපියල පාකරන්න වෙලා තියෙන්නේ උබල වගේ පුන්නක්කු නොකන හරකුන්ට පිටරටින් කන්න බොන්න දෙන්නයි පාරේ දුවන්න තෙල් ටිකයි ඇගේ උලන්න සබන් කෑල්ල හිටන් ගේන්න. ආ ඒකාලේ උබලගේ මහ එකා ඩේසි ආච්චිගේ මැනික් මල්ලෙන් මැනික ගානේ දීල වෙන්න ඇති ඩොලර් එක ස්ථාරව කරේ ... ආආආ එක මිසක්

    කරන්න බැරි නම් පුලුවන් එකෙකුට දීලා ගෙදර පලයන්. නිකන් ගොන් අතල් දෙන් නැතුව. කයිය විතරයි වැඩ නැ. කරගන්න බැරි වුනාම ගොන් ටොක් දෙනවා
     
    • Like
    Reactions: pga and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරන්න බැරි නම් පුලුවන් එකෙකුට දීලා ගෙදර පලයන්. නිකන් ගොන් අතල් දෙන් නැතුව. කයිය විතරයි වැඩ නැ. කරගන්න බැරි වුනාම ගොන් ටොක් දෙනවා

    පොන්නයගෙ වහල්ලු හිතාගෙන ඉන්නෙ පොන්නය තාමත් මිස්ටර් ක්ලීන් කියල ,නලුවෙක් නොව මොලයක් කියල ඒ එක්කම ආර්තික ඔස්තාර් කියල..:lol::lol: ඉතින් උන්ගෙ සිගිති මනසට තේරෙන විදිහට ආර්තික ඔස්තාර්ටත් බැරි එකේ, අනිත් උන් කොහොම ඩොලර් එක පාලනේ කරන්ඩද කලපනා කරලයි ඔය දොඩවන්නෙ...:lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපිට බයිලා වෑඩක් නෑ. අපි මහින්දගේ කාලේ ආතල් එකේ කාලා බීලා වාහනයක් පෑදලා හිටියා. ඒ කාලේ තිබ්බ ප්‍රශ්නේ අසීමිත ගසා කෑම. තව ප්‍රශ්නයක් තිබ්බා සුදු වෑන් කියලා. හෑබෑයි ඒවාගේ ගියේ පාතාලයෝ මිසක් අපි දන්න අපේ යාලුවො නෙමේ. ඉතින් මේ ගසා කෑම නවත්තලා ගසා කාපු එවුන් හිරේ දාන්න කියලා අලුත් සෙට් එකක් ගෙනාවා.

    හිරේ ගිය එකෙක් නෑ. දෑන් මිනිස්සුන්ට කන්න නෑ බොන්න නෑ වාහනයක් ගන්න තියා වාහනයක යන්නත් සල්ලි නෑ. බෑන්කු කඩනවා ලක්ශ හයාමාරේ පුටු ගේනවා වගේ වෑඩ තමා ආණ්ඩුවෙන් වෙන්නේ.පාතාලයෝ මහ දවල් මිනීමරණවා. මොකද උන්ට සුදු වෑන් අභියෝගයක් දෑන් නෑ. උතුරේ නෑහෙනහිර වෙනම රටවල්ද කියලා හිතෙනවා. ජීවිතේ හොදම කාලේ කෑලෑවල රට වෙනුවෙන් කෑපවෙච්ච ආමි කාරයෝ දෑන් අල්ලලා රිමාන්ඩ් කරනවා
    ඔක්කොම කෙල වෙලා තියෙද්දි තාමත් ආණ්ඩුවට කඩේ යන එවුන් ඉන්නවනේ
     
    • Like
    Reactions: sanoka and pga

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඹ නගර සභාවේ ඇතැම් මන්ත‍්‍රීවරුන්ට තුන්වේල කන්න නැති බව එහි නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි. :shocked::shocked::shocked::shocked:

    එනිසා රුපියල් 25,000ක් වැඩි කිරීම සදහා තමන් කටයුතු කල බව ඇය සදහන් කරයි.

    ***අනේ දෙයියනේ මම හිතාගෙන උන්නෙ සාමන්ය මිනිස්සු විතරයි දවසට දෙවේලක් කාල ජීවත් වෙන්නෙ කියල බලාගෙන ගියාම මන්ත්‍රීලත් එහෙමයි...ඩොලර් එක 200ටම යයි වගේ...