ඩොලරය තවත් බසී

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මෙහ් වාහන ජපානෙන් ගේන්න බෑ කිව්වට මම ලගදි දැක්කා අලුත් KDH ෆ්ලැට් රුෆ් එකක් N නම්බර් එකකට රෙජිස්ට කරලා. අලුත් එක අර හොම්බ තීන එක
    N kiyanne bus neda? N series eka thama iwara wela nedda? Nettam parana wahanayakata facelift buffer light dalada?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    N kiyanne bus neda? N series eka thama iwara wela nedda? Nettam parana wahanayakata facelift buffer light dalada?

    N awe bara wahana. Bus lorry KDH eke highroof loku eka N thamai reg kale kalin
    na machan meka aluth KDH eka. parana eka ehema karanna ba. aluth van eka wenas


    2020_Toyota_HiAce_%28front%29.jpg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

    ඒ අනුව අද (24) ඩොලරයේ ගැණුම් මිල රුපියල් 297.98ක් වන අතර විකිණුම් මිල රුපියල් 311.23කි.

    - https://sinhala.adaderana.lk/news/182134

    sixWMfb.jpg


    Import restrictions ක්‍රමයෙන් අයින් කරනකොට ආපහු ටික ටික වැඩිවෙයි. හැබැයි කුහක born-again ජෙප්පෝ කියන විදියට 600+ නෙමෙයි :lol: :lol: :lol:

    ටික ටික කීයටද වැඩි වෙන්නෙ කියල කියල පලයං නැත්තම් රෙද්දක් ඇදන් ආයෙ මේකට එන්න නෙමෙයි 🤭🤭🤭
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පිළියන්දල බස් එකේ කොන්ද ගේ පයිය රහද කියලා උබේ අම්මාගේ න් අහපන් වේසිගෙ putho
    රනිල් sir ට මොකුත් කිව්වම @2osama පොන්නය ට අම්මා මතක් වෙන්නම රිදෙනවා නේ 🤣🤣🤣
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    එහෙම කතාවකිත් යනවා නේද. ඕක දිහා කෙල හලන් බලන් ඉන්නේ දැන් ගොඩ කාලයක් ඉඳන්
    Habai atha thibbath natta pupe gahagena meek nokiya indi neda wahallu... :(
     
    • Haha
    Reactions: NRTG