ඩොලරය තවත් බසී

monson

Well-known member
  • May 7, 2007
    25,533
    28,371
    113
    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

    ඒ අනුව අද (24) ඩොලරයේ ගැණුම් මිල රුපියල් 297.98ක් වන අතර විකිණුම් මිල රුපියල් 311.23කි.

    - https://sinhala.adaderana.lk/news/182134

    sixWMfb.jpg


    Import restrictions ක්‍රමයෙන් අයින් කරනකොට ආපහු ටික ටික වැඩිවෙයි. හැබැයි කුහක born-again ජෙප්පෝ කියන විදියට 600+ නෙමෙයි :lol: :lol: :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    Import restrictions ක්‍රමයෙන් අයින් කරනකොට ආපහු ටික ටික වැඩිවෙයි. හැබැයි කුහක born-again ජෙප්පෝ කියන විදියට 600+ නෙමෙයි :lol: :lol: :lol:


    නෑ ජෙප්පො කිව්වෙත් නෑ 600+ වැඩි වෙනවා කියලා..🤔

    මොනා වුනත් උඹ මේකේ ඩොලර් ඵක ඉස්සරහට වැඩි වෙනවා කියලා කියපු ඵකනම් නම් හොඳයි..නැත්නම් මෙව්වා කවදහරි බම්ප් වෙනකොට උඹේ රෙදි නෑනේ..හා නැද්ද..😂😂😂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පොනිලාගේ පයියා බහිනවා වගේද ගොන්සන් පොන්නයෝ?

    ඩොලරයත් දැන් පොනිලාගේ පයියා වගේ. නගින්නේ නැහැ. බහිනවා
    @monson පොනිල් ගේ %යියා රස ද පොන්නයෝ 🤣🤣
     
    • Like
    Reactions: ChoronaSottiya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    ගූටාබය අපතයා හිටිය නං
    "මට ඕන නං ඩොලර් එක 100ක් කරන්න පුළුවන්"
    "සවේ ඩොලර් එක අඩු කරන්න පුලුවන්ද බලන්න"
    "ඉදිරියේදී ඩොලරය තවත් අඩු කරමි"
    "මගේ චරිත දෙකක් තීනවා එකක් ඩොලර් අනිත් එක යුරෝ"
    "මට ඕන නං හමුදාවේ වගේ කරන්නත් පුළුවන් "
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    reastrictions thiyenawa kiwwata ban aluth vehical ekak arunama anith ona deyak (day 2 day use wena dewal) lankawe ganna thiyenawane ban ..poddak price wadiy thamay..but thiyenawa..mehema thawa awruddak wath thibunoth dollar eka 200ta wada adu karanna puluwan
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    මෙහ් වාහන ජපානෙන් ගේන්න බෑ කිව්වට මම ලගදි දැක්කා අලුත් KDH ෆ්ලැට් රුෆ් එකක් N නම්බර් එකකට රෙජිස්ට කරලා. අලුත් එක අර හොම්බ තීන එක
     
    • Like
    Reactions: NRTG

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මෝඩ හුට්ටිගේ පුතාල රනිල්ගේ ගැට වලට අහුවෙනවා


    රනිල්ගේ ගැට පවතින එව්වා නෙවි

    ඒ හුට්ට ගැට ගහල් යනවා

    ඌව පාග ගෙන එන එකා ගූ කල මැරෙනවා